Sunday, June 21, 2020

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Katubedda depot

This photo was taken on May 12, 2012 in Milagiriya, Western, LK using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3200) at the Milagiriya junction, Colombo 04. Acquired to the CMBC fleet in 1999. Allocated for the service on the Galle road between Moratuwa and Pettah under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ 04 මිලාගිරිය මංසන්ධියේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූප ලබාගන්නා අවසථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. මේ වන විට ගාළු පාරේ මෙම දිශාවට රථ ධාවනය නොවන අතර මෙම බස් නවතුමද දැන් මෙහි නැත.  

No comments:

Post a Comment