Friday, September 27, 2019

Wesco TATA LPO 1313/55 bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016 in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Wesco TATA LPO 1313/55 bus (WR 28 / 62-5539) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගත් අවධියේ අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

No comments:

Post a Comment