Monday, September 2, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018 in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 909/36 bus (63-0645) at Wariyagoda bus stop. Awaiting to leave for Weragoda under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් අලව්ව වාරියගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වේරගොඩ බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

No comments:

Post a Comment