Thursday, June 27, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on November 08, 2018 in Wennappuwa, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Ruby bodied TATA LP 1510/52 bus (WP 14 / 63-4046) in the depot premises. Allocated on a local route between Kirimetiyana and Melwatta. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කිරිමැටියාන හා මැල්වත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. Mama කැමති bus වර්ගයක්

    ReplyDelete