|
This photo was taken on August 02, 2018 in Weweldeniya, Western, LK, using a Canon SX420 IS. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NT 103 / NC-2114) at Weweldeniya. Playing on the route no 01, from Kandy to Colombo. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වේවැල්දෙණියේ දී. රථය මාර්ග අංක 01 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. පසුපසින් ධාවයන වන්නේ මාර්ග අංක 01 යටතේ මහනුවර සිට ජා-ඇල බලා ධාවනය වන, ජා-ඇල ඩිපෝවට අයත් JL 62 / NC-0806 දරණ බස් රථයයි.
No comments:
Post a Comment