Friday, July 13, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on December 08, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 909/36 bus (MW 11 / 63-2401) at the Mawanella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී . ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය මාවනැල්ල සහ දිප්පිටිය අතර සේවා සඳහා යොදවා තිබුණි.

3 comments:

  1. උත්පල,
    Sltb MT depot new luxury bus
    කියලා email එකක් දාලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ Email එක ලැබුනා.. එය මාතර ඩිපෝව මගින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ගන්නා ලද බස් රථයකි.

      Delete