![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6ObzOiHO-uCvAYMQMSjS8nV6ql0RoqI0djCtZrpCr2kcjlyHkdeR2DQdCdvfwsPnQLjZZ8J0nNqmerl8nqMRDSTP_I2aZLBYiUuqLcSYjX5n5xfZYCakbiZQNrv-vQeLrGZWI_zT2l7Q/s1600/ASHOK_LEYLAND_TURBO_INTERCOOLER_LAL_ALUTHGAMA_KALUTARA_AL_DEPOT_VIKING_BUSES_NEW_CTB_SLTB_LANGAMA_TRANSPORT_BOARD_CEYLON_SRI_LANKA_PUBLIC.JPG) |
This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot Ashok Leyland Viking Turbo 210 buses (AL 20 / NB-1170 and AL 46 / NB-8223) at the Aluthgama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) අළුත්ගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථ ද්විත්වයක් අළුත්ගම බස් නැවතුමේ දී. AL 20 / NB-1170 දරණ බ රථය 2011 වසරේ කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති අතර AL 46 / NB-8223 දරණ බස් රථය 2014 වසරේ බස් රථ 2200 ව්‍යාපෘතිය මත ඩිපෝවට ලැබී ඇත.
No comments:
Post a Comment