Monday, April 21, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Koggala depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (KOG 23 / 29ශ්‍රී7719) at the Galle bus stand. Rehabilitated and by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති අතර 2012 වසරේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කොග්ගල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගිනිගල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. කොග්ගල ඩිපෝ එකේ කාර්මික අංශයක් තියෙනවද? ඉස්සර නම් තිබුනෙ බස් 3ක් 4ක් එක්ක උප ඩිපොවක් විදියට. ඒ බසුත් ගාල්ලෙන් දීපුවා. ඔය බස් එක දුවන රූට් එකත් ඉස්සර ගාල්ලෙ ඩිපොවෙන් ධාවනය උනේ.

    ReplyDelete
    Replies
    1. කොග්ගල කියන්නේ දැන් ප්‍රධාන ඩිපෝවක්. 2002 විතර කරලා තියෙන්නේ. ඊට සමගාමීව අලුත් බස් එකකුත් දුන්නලු ඩිපෝවට. ඒක තමා H*- අංක යටතේ ශ්‍රී ලංගමට (එවකට රුහුණු බස් සමාගම) ලැබුණු එකම බස් රථයත් 2002 වසරේ ශ්‍රී ලංගමට ලැබුණු එකම බස් රථයත්.

      Delete
  2. H akura thina CTB kawadawatma dakala naa. puluwannm e gana vistara tikk danawada

    ReplyDelete