Wednesday, January 15, 2014

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB CBS depot

This photo was taken on January 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) central bus stand (CBS) depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (CBS 20 / NB-3679) at the Colombo central bus stand. Allocated for the services under the route number 32 between Colombo and Sithulpawwa Temple. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය සතුව ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් ඇත. රථය සති අන්තයන් වලදී මාර්ග අංක 32 යටතේ සිතුල්පව්ව විහාරය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණු අතර සතියේ දින වල කතරගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත.

සිතුල්පව්ව විහාරය - කොළඹ බස් සේවය පිලිබඳ වැඩිදුර තොරතුරු: මෙතැනින්

6 comments:

  1. sha nyma service 1 meka nm nathi kra gnna epa keeyakta wath hoda adaymakuth athi shure 1ta nymai jaya wewa SLTB

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. meke gaman gasthuwa keeyada?? sheet book karanna puluwanda?? nathnam udenma awith sheet allaganna onida?? wisthara tikak kiyannako. yanna aasawak thiyenawa. ekai...

    ReplyDelete
  4. meke gaman gasthuwa keeyada?? sheet book karanna puluwanda?? nathnam udenma awith sheet allaganna onida?? wisthara tikak kiyannako. yanna aasawak thiyenawa. ekai...

    ReplyDelete