Friday, December 13, 2013

Latec Re-bodied TATA LP 1510/36 bus from SLTB Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Latec Re-bodied TATA LP 1510/36 bus (NW 63 / GE-1358) at Nawalapitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) නාවලපිටිය ඩිපෝවට අයත්  LP 1510/36 බස් රථයක් නාවලපිටිය බස් නැවතුම්පොළේ දී. මුලින් TATA 1510 රුබී (Ruby) බඳක් සහිතව පැමිණි මෙම බස් රථය අනතුරකට ලක්ව පෙරලී යාම නිසා, (එවකට ලටෙක් සමාගම සතු) කහගොල්ල වැඩපොළ වෙත යවා ඇති අතර වැඩපොළේ දී මුල් බඳ ඉවත් කර අලුතින්ම ලටෙක් බඳක් සවිකර මෙලෙස නැවත ධාවනයට එකතු කර තිබේ.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. sha nymai supuri waddo set 1k kappetipola WS 1ke innwne??

    ReplyDelete
  2. Dora deka Latec body ekak kota karalada ?

    ReplyDelete
    Replies
    1. naha! kota 1510 aapu chassi ekakata body eka gahala. :)

      Delete
  3. E unata may body eka awe dora deka witharaine. Latec thani dora awe 909 walata witharaine

    ReplyDelete
    Replies
    1. ow! meka special gahapu body ekak. thawa me wage bus ekak ML depot eke thiyenawa. :)

      Delete
  4. මේ බස් එක අපේ ලංගමේ අතිත අභිමානය කියාපාන්නක්. කැප්පෙටිපොල හා කහගොල්ලේ අද තියෙන්නේ රුස්ස කැලයක්. මේ වැඩපලවල් විනාශකල අන්ට ඒ පාපය ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා සාපදෙන්න ඔනි. අපි ඉස්කොලේ යන කාලේ දැකපු හරි අපුරු දර්ශණයක් නම් කොළඹ වරායේ ඉදලා කැප්පෙට් පොලට බොඩිගහන්න අරන් යන බස් චැසි අරන් යන එක. රියදුරු අසුන විතරක් තියෙන මේ චැයියේ තාවකාලික ආඑරනයක් සහිතව හෝ රහිතව පාරේ යන එක හරිම අපුරුයි. මේ චැයි පෙලට පාරේ යන දර්ෂනයන් බලන්න ගිහින් පන්තියේ දන ගහගෙන හිටපු වාරත් අනන්තයි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම වැඩපොලවල් වනසපු එවුන්ට සහ ඒවා උන්ට බාර දීපු දේසපාළුවන්ට යහපතක් වෙන්නේ නැහැ! රට විකුණගෙන කාපු කාලකන්නි! වැඩපොළ වල වත්මන් තත්වය නම් කනගාටුදායකයි! :'(

      Delete