Monday, December 23, 2013

Lanka Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Lanka Ashok Leyland Viking bus (AB 51 / 63-1274) at Kataragama. Rehabilitated by the depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී එකලස් කර ධාවනයට එක් වී ඇති බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කර තිබියදී ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී අම්බලන්ගොඩ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට සුළු වෙනස්කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

No comments:

Post a Comment