This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Tuesday, October 22, 2013
SLTB supply division - Kurunegala North depot
Subscribe to:
Post Comments (Atom)
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
ඕල්ඩ් ඊස් ගෝල්ඩ් :)
ReplyDeleteමේ නුවරඑළිය ඩිපෝවෙන් වැලිමඩ-කොළඹ එන සුපර් භාණ්ඩයක් තියෙනවා මා.අංක79 න් දුවන්නෙ අනෙක ගල්ගමු ඩිපෝවෙ 57 අනුරාධපුර-කොළඹ .හැබැයි රෑ ඇවිත් පාන්දර එලිය වැටෙන් කලින මේ බස් දෙකම යනවා.පොටෝ කෑල්ලකට කියාපු බස් දෙකක්.
57 බස්එක ගැන කියනවානම් ඒක පාන්දර 2ට කොළඹින් යනවා.6.30 අනුරාධපුරේ.මඟින් පුදුමාකාර විදිහට ෂුවවර් කරන බස් එකක්.මොකද,අ‘පුරේ හොස්පිටල් එකට යන අය අතර ප්රසිද්ධම බස් එක ගල්ගමු 2කේ බස් එක.
ස්තූතියි! තොරතුරු වලට සහ ඔබගේ කෙමෙන්ටුව්ට! ඔබටත් හැකි නම් පින්තූර අරගෙන අපිට එවන්න! ඒවායේ ගෞරවය ඔබට ලබා දී ලංගම බස් අඩවියේ පළකරන්නම්! :) ඊයක් එවන්න>>sltbbus@hotmail.com
Delete