Sunday, July 28, 2013

Wesco TATA LPO 1313/55 bus from SLTB Horowpothana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, Wesco TATA LPO 1313/55 bus (HP 16 / 62-5098) at Katharagama. Body built by the Wesco (Werahara Engineering Services Corporation) with Duple Metsec (UK). Rehabilitated in 2012 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම ශ්‍රී ලංගම විශ්‍රාම ශාලා භූමියේ දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී හොරොව්පොතාන ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. ප්‍රධාන ලාම්පු සහ පැති ජනේල වල පැත්ත පමණක් මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. 2013 HP depoeken PADAVI SAMARUMA HP52 NA4249 busayai ### dan CMB duanawa

    ReplyDelete