![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzYJ0XohNjM2JJN6gQME96Gp8xfJISXAbwGTBRHdEVODsF3ku4KFHCaeFthNxc0L_31EPQ-NstzqzUUERqUWSAgHWpPSFEH3dGuxI0Ah0yEXQmFL7a3NfQbh4S7gn5ntqNaTvdeMUqgTg/s400/SLTB_CTB_DR_DERANIYAGALA_DEPOT_TATA_1510_BUS_LANGAMA_SRI_LANKA.JPG) |
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Ruby bodied TATA LP 1510/52 bus (63-4187) in the depot premises. Rehabilitate by the SLTB Deraniyagala depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයකි. 2000 වසරේ හෝමාගම ඩිපෝවට ලැබී ඇති මෙම බස්රථය ධාවනයන් සීමා කර තිබියෙදී, දැරණියගල ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර නැවත ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ ගලිගමුව - කොළඹ වැනි දුර සේවා සඳහාද රථය යොදා ගැනේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFmxHeQz-_ltYHXKF_kDjcAvgXOhq7oXkbsS9tLee5CpoV6K-kyjnjRCwzIHrtOX9gmZcKHRZLLOuPe-gXgAaglcPy_TR_kd24xdwR_Pi5n211CP2Qx1vbdhq54XpETpKD1jNKezLxry8/s400/SLTB_CTB_DR_DERANIYAGALA_DEPOT_TATA_1510_BUS_LANGAMA_SRI_LANKA_RE.JPG) |
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7RmgGOIbqbQEYDqH8I57L_LoIrlUe4DrNiOzNDQDJ-psFaYc0bh_Vu2OXPoxdh362eW97E8AL3M3-AvMdDdr_ivHa-P_SAKarui9oaKr6HyqheqiP8NDQu6szncfwD30lUVXw9rNWbf0/s400/SLTB_CTB_DR_DERANIYAGALA_DEPOT_TATA_1510_BUS_LANGAMA_SRI_LANKA_IN.JPG) |
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Machan Kalawana depot eken aluthen Rathnapura-Galle highway bus ekak dala. eketh photo ekak danna.
ReplyDeleteThank you thorathurata. Allaganna try ekak dennam. puluwannam. pics tikak aran apita ewanna. :)
Deleteදැන් මේක බ්ලොග් පිටුවක් කියනවාට වඩා ,ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ Virtual museum එක යැයි කීවොත් වරදවා වටහා ගන්නට එපා , මොකද ඒ තරම් රසවත් , අතීත සහ වර්තමාන තොරතුරු කන්දරාවක් , ඡායාරුප සමුහයක් මෙහි තිබෙනවා .
ReplyDeleteමේ වෙන වෙහෙස “අදාල බලධාරින්ගේ නිසි අගැයුමකට ලක් විය යුතුය“ යන්න මගේ හැඟීමයි , ඒ සඳහා අවස්ථාව ලැබේවා යන්න මගේ පැතුමයි
ස්තූතියි ඔබට! :)
Deleteuthpala meka HG duwana kale HG124 meka 125 ingiriya colombo diwwa. e kale nam meke bonut 1 uda yakada dalak wage thattuwak thibba badu thiynna. mama sahenna dawas wala meken ingiriyata gihin thiyenawa ekalaye2007dee
ReplyDelete