![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDcWQuLZN3kMuMAa-_EfoQw6oFhiThWr7oOBRykOc9Ijcy8MOPdTPonnSzL_9MYzjuegXRp30eVnusDTSz5r6B9ekR-Astt_v3-c0dnx_aELdCqBPVf3u-oi1awo3tdsRRYZibbSyJr1I/s400/SLTB_CTB_BUS_DERANIYAGALA_OLD_TATA_1210.JPG) |
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/42 modified bus (30ශ්‍රී2970) at the Deraniyagala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. යටතේ බඳ සැකසූ ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුමේ දී. පසුකාලීනව සිදු කල අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම සම්පූරනයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 618/1 යටතේ දැරණියගල හා හත්කෑල අතර ධාවනයට යොදවා තිබුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuHoiF0zH6SeHyJsOjYSv7VxGFikHA0NBV8rlmrcYlgw2vT4_QylIFSPY5WT5QqSqxRUcch3vxAwuwVAwTIKrXoWxYKa2a8-FnR5UZccU9n1evsDTueatcM39yHRb8bl75nGv-b-56ia4/s400/SLTB_CTB_BUS_DERANIYAGALA_OLD_TATA_1210_Re.JPG) |
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
No comments:
Post a Comment