Tuesday, May 7, 2013

Hino KC-HU2MLCA bus from SLTB Kadawatha depot

This photo was taken on May 04, 2013  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA bus (KW 78 / NA-0570) at the Bambalapitiya SLTB bus stand.  Acquired in 2005 in SLTB service. Rehabilitated and modified by the Kadawatha depot workers to celebrate the President's induction in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කඩවත ඩිපෝවට අයත් 'Hino KC-HU2MLCA  වර්ගයේ බස් රථයක් බම්බලපිටිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. කලක් ධාවනයෙන් ඉවත්ව තිබූ මෙම බස් රථය, නැවත පූර්ණ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම පිණිසයි. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට එක් කර තිබුණි.

This photo was taken on May 04, 2013  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 04, 2013  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment