This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Sony Ericsson st18i. Click for the full size picture. |
Monday, April 29, 2013
SLTB breakdown service - Eravur depot
Subscribe to:
Post Comments (Atom)
This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Sony Ericsson st18i. Click for the full size picture. |
appoo...tata....
ReplyDeleteලේලන්ඩ් ලවර් ල ටාටා වලට බැන්නට ටාටා වලින් ලංගම ට වෙන මෙහෙය පොඩි නැහැ. විශේෂයෙන්ම උඩරට කඳුකර පාරවල් වල. අර පරණ 23 ශ්රී ටාටා තාම දුවනවා නේ. :)
Deleteදැන් අච්චාරු වෙලා තිබුනට ඉස්සර කඳුරට පැතිවල ලේලන්ඩ් තිබුනෙම නැති තරම්. උඩරට ඩිපෝවල තිබුනෙම බෙන්ස් 1113,පරන බෙන්ස්,එහෙම .මහනුවර දකුන වැඩිපුරම බෙන්ස්,පස්සෙ ටාටා එහෙම.මහනුවර උතුරෙ බෙන්ස්,ෆියට්,ඕ එම්, තිබුනා.ඒවයෙ තිබුනා අර යකා බස් කියන ඩෙකර් තනි තට්ටු බස් ටිකක්.ඒව කඳු අඩු පාරවල දිව්වෙ.යටිනුවර තිබුනෙ බෙන්ස්,ටාටා,ඉසුසු විතරයි.E type බෙන්ස්,ටාටා තමයි උඩරට පුංචි පාරවල දිව්වෙ.
ReplyDeleteeth dura dawana bus gaththama 95% k tiyenne monawada??? leyland tamai... NA kandaye tata ko dan serama langa duwanna tamai... NA kandaye mulinma labunu leyland tama hodata long distance duwanawa....
ReplyDeleteNA කාණ්ඩයේ ටාටා බස් තවම දුර ධාවනයේ තිබෙනවා. අවිස්සාවේල්ල, බණ්ඩාරවෙල වගේ ඩිපෝ වලින්.
Deletedan CTB ekata aluthin tata denne nathi ekanam loku deyak...
ReplyDeleteNA-7XXX ගණන් වෙනකන්ම ටාටා ආවා.. :)
DeleteAvissawellata leylnd NA ewa labune turbo witharai..mul kanda wala tata hamba une... ewa maskeliya colombo ehema diwwa.. dan ewa pare ya ganna bari ganata kabal wela laga duwanawa... aluth leyland turbo tamai dan dura yanne... eth Homagama, maharagama, embilipitiya,ambalantota, Rathnapura wage depot godak sarthakawa NA kandaye mulin labunu leyland tamath dura dawanaya karanawa.... walimada -Colombo Badulla- Colombo ehema tama NA 12xx kanda wala leyland hodata wada!!!!!
ReplyDeleteඔව්. ඔබේ කතාව ඇත්ත. NA කාණ්ඩයේ ආපු ටාටා බස් වල තත්වය නම් ඉතාම බාලයි. NA අශෝක් ලේලන්ඩ් බස් ටික නම් තවම හොඳට වැඩ. මම තවමත් NA අංක වලින් ආපු ටාටා 1510 බස් එකට වඩා 63- අංක වලින් ආපු ටාටා 1510 බස් එකට කැමතී.. :)
Delete