This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
රෝද සවිකර, කාර්මික සේවා රථයක් යොදාගෙන ඕනෑම තැනකට ඇදගෙන යා හැකි පරිදි මෙම උපකරණය නිර්මාණය කර තිබීම නිසා දිවයින පුරා ඇති කාර්මික ප්රදර්ශන වලට ගෙනයාමේ හැකියාව මෙම ආකෘතිය සතුය. ලංගම ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මනාව පිළිඹිබු කරන මෙම ආකෘතිය, කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් ඉංජිනේරු අංශයේ සේවක පිරිස විසින් නිර්මාණය කර ඇත.
ආකෘතිය පිටුපසින් දිස් වන ආකාරය.
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
ආකෘතියෙන් පිළිඹිබු වන එන්ජිමේ හරස්කඩ (චලනය වෙමින් ක්රියාකාරිත්වය පෙන්වයි)
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210. Click for the full size picture. |
niyamai
ReplyDeletehm.. meka niyama wadak.. :)
Deleteadd more history details...about the service
DeleteSuperb. Kohomath kgs inne weddone.
ReplyDelete