Sunday, October 14, 2012

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Gampaha depot

This photo was taken on July 7, 2012  in Kilinochchi, North, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, 54 seater Ashok Leyland Viking Tubro bus (GM 65 / NB-1245) at Kilinochchi. The bus allocated to the Jaffna 15 Colombo service. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කිලිනොච්චියේ දී. රථය මාර්ග අංක 15 යටතේ යාපනය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment