Monday, December 10, 2018

Ashok Leyland 12M FE Luxury bus from SLTB Ambalangoda depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ashok Leyland 12M FE luxury bus (NB-7726) in the Maharagama depot premises. Allocated for the services on the southern expressway between Maharagama and Matra. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2014 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

No comments:

Post a Comment