This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |

වරකට රථ 07ක් වැඩපොළ තුළදී අලුත්වැඩියාවට ලක් කිරීමේ පහසුකම් පවතී. ඡායාරූප ලබාගත් අවස්ථාව වන විට යාපනය, කිලිනොච්චි, මන්නාරම, සහ පේදුරුතුඩුව යන ඩිපෝවන්ට අයත් බස් රථ අලුත්වැඩියා වෙමින් පැවතුනි.
මල්ලාක්කම් වැඩපොළ තුල බඳ අලුත්වැඩියා වෙමින් පවතින 63-0723 දරණ පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථය.
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
වැඩපොළ මගින් උතුරු පළාතේ පවතින රාජ්‍ය ආයතන වලට අදාල අලුත්වැඩියාවන් ද සිදුවන අතර එමගින් ඔවුන් අතිරේක අදායමක් ද උපයා ගනී. උපයා ගත් මුදල් යොදවා වැඩපොළ විසින්ම රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය කොට එන්ජින් ඉන්ධන විදින නොහොත් "injector" සකස් කිරීමට යන්ත්‍රයක් මිලදී ගෙන ඇත. වැඩපොළ තුල අලුත්වැඩියා වන උතුරු පළාත්සහාවට අයත් වාහන.
This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
වැඩපොළ විසින් මිලදී ගත්, එන්ජින් ඉන්ධන විදින නොහොත් "injector" සකස් කරන යන්ත්‍රය
වැඩපොළ සතු, ටාටා 909 වර්ගයේ සම්පාදක සේවා රථය
ලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDelete