 |
This photo was taken on 01 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T Click for the full-size picture |
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (UG 35 / NC-1180) at Milagiriya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Udugama and Colombo under the route number 393/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 393/1 යටතේ කොළඹ සිට උඩුගම බලා ධාවනය වෙමින් තිබුණි.
No comments:
Post a Comment