|
This photo was taken on January 20, 2018 in Negombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (SLTTS 66 / NB-7611) at Negombo. Allocated for the expressway services between Colombo and Negombo. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මීගමුවේ දී. රථය කොළඹ හා මීගමුව අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.
No comments:
Post a Comment