Pages

Thursday, August 16, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kattankudy depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KKY 24 / NC-2089) at Alawwa. Allocated for the services on the route no 48/1, between Colombo and Kalmunai. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අලව්වේ දී. රථය මාර්ග අංක 48/1 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

25 December2023 update -- 2023 දෙසැම්බර් මස 25 යාවත්කාලීනය 
This photo was taken on September 07, 2023, in Kinniya, Eastern, LK, using a  Canon SX420 IS.
Click for the full-size picture.
A photo took at Kinnia when the bus was running from Kalmunai to Trincomalee on September 07, 2023. -- මම බස් රථය 2023 සැප්තැම්බර් මස 07 වන දින, මාර්ග අංක 76 යටතේ කල්මුණේ සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වන අවස්ථාවක කින්නියා හිදී ලබාගත් ඡායාරූපයක්.

No comments:

Post a Comment