 |
This photo was taken on May 09, 2014 in Chilaw, North Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Chilaw depot TATA 909 Ruby bodied bus (CL 35 / 63-0688) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කොළඑලිය හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි.
No comments:
Post a Comment