 |
This photo was taken on January 21, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී8884) at Kalutara bus stand. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් කළුතර බස් නැවතුමේ දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)
මේක පවර් ස්ටීයරින් කරල එහෙමද?
ReplyDeleteකරලා ඇති. මොකද බ්‍රේක්ඩවුන් වලට ඩිපෝ ඉංජිනේරු අංශ වලින් හොඳට සලකනවා! :)
Delete