Pages

Wednesday, June 8, 2016

Ashok Leyland Viking BRIJ bodied bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Ashok Leyland Viking BRIJ bodied bus (63-3342) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුලියාපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථ වල බඳ Brij Associates සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල්  පෙනුම තරමක් වෙනස් වී ඇත.

No comments:

Post a Comment