 |
This photo was taken in 2003 in Colombo, Western, LK. Click on the image for the full size picture. |
Colombo Metropolitan Bus Company (CMBC / Now SLTB) Maharagama depot, SLCTB bodied Ashok Leyland viking bus playing to Pettah on route no 138. This photo was taken in 2003 in Colombo. (The photo is copyright to the respective photographer) -- කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ (ක. මේ. බ. ක. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සැකසූ පැරණි අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 138 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)
This comment has been removed by the author.
ReplyDeleteI have been on this bus many times while I was studying at Sri Jayewardenapura Uni. Amazing bus. Brings back memories
ReplyDeleteMe model eke bus dekak a dawas wala MH depot eke thibuna ..
ReplyDeleteKiyala wadak naha athule nam supiri ekatama thibuna ... eka bus ekaka thibune double decor bus wala seat .. yanakota mewaye poddak wath gassilli naha ... yanawa danenne wath naha .. a tharam supiri ..
ඒ කාලයේ හැම ඩිපෝව කම වගේ ලස්සන ට හදපු බස් රථ කීපයක් තිබුණා.මහරගම ඩිපෝවේ තිබුණේ මේක.කඩවත 23ශ්‍රී 7911ගම්පහ 29ශ්‍රී 173
ReplyDelete23-7911 210 delgoda karawatha kalayak Diwa,avita ani ankaya the kw 27
ReplyDelete