Pages

Saturday, August 8, 2015

ගැජමැටික්ස් - ලිපි අංක 03 - පැරණි ඩීසල් පොම්පයක ඇතුලත

ඉන්ධන පිරවුම් පොම්පයක අභ්‍යන්තරය. 1974 වසරේ වලපනේ ඩිපෝවට (එවකට වතුමුල්ල ඩිපෝව) ලැබී ඇති මෙම ඉන්ධන පිරවුම් පොම්පය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතය. මෙය වලපනේ බස් නැවතුමේ පිහිටුවා ඇත. මීට පසුව සවි කරන ලද පොම්ප ක්‍රියා විරහිත වී තිබුනද මෙම පොම්පය ඉතා හොඳින් තවමත් ක්‍රියාත්මක වන බව ඩිපෝ සේවක මහතුන් අපට පැවසීය. ආවරණය ඉවත් කර ඡායාරූපය ලබාගැනීම සහය වූ ඔවුනට අපගේ ස්තූතිය..

No comments:

Post a Comment