 |
This photo was taken on May 02, 2014 in Jaffna, Northern, LK using a NIKON D7100 Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ruby bodied TATA LP 1510/42 bus (JF 104 / NA-2547) at Jaffna. The bus acquired to the SLTB fleet in 2006. Playing on a local route between Kayts and Jaffna. Photo by: Kasun Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් යාපනයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය ගා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කයිට්ස් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: කසුන් දර්ශන
යාපනයත් දැන් දියුණුයි නෙ....
ReplyDeleteඔව් ඔව්! හෙට කෝච්චියත් යනවා.. මේ ඉතින් උතුරේ වසන්තය නේ! :D
Deleteඋත්පල ඔයා කරන මෙ වැඩ වලට ඔයාට පින්...............
ReplyDeleteඔයාලා ගොඩක් මහන්සි වෙනවා......
චිරං ජයතු......
සුබ අනාගතයක්......