Pages

Monday, October 20, 2014

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kataragama depot

This photo was taken on September 13, 2013  in Dippitigala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus (KTG 97 / NA-7037) at Dippitigala. The bus acquired to the SLTB fleet in 2008. Allocted for the services between Colombo and Kataragama under the route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දිප්පිටිගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් සැකසූ බඳකින් සමන්විතය. ශ්‍රී ලංගම හා එක් වූ පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 132 ක් ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 ඔස්සේ කොළඹ හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment