|
This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Ministry, Ekala Lakdiwa workshop, Mercedes-Benz LP 322/42 supply service vehicle (23ශ්‍රී0685) at Ja-Ela . A classic CTB bodied bus converted as the service vehicle. Currently re-powered with a TATA engine. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගමට (පූර්වයෙහි ලංගම ඒකල මධ්‍යම වැඩපොළ) අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්යේ සම්පාදන සේවා රථයක් ජ-ඇල දී. ලංගම බඳ සැකසු බස් රථයක්, මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර තිබේ. රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි.
තවමත් මේවා දුවනවා එහෙනම්. 23 ශ්‍රී කියන්නේ අවු 40ක් වත් පරණ ඇති
ReplyDelete40 ට වැඩී. 50කට කිට්ටුයි. :) මේ සමකාලීන බස් එකක් තියෙනව කෑගල්ල ඩිපෝවේ. තාම පොදු මගී ප්‍රවාහනයේ තියෙනව. ඩිපෝ පිටුවට ගිහින් KL click කරලා පහලට ගිහින් බලන්න.
Delete