|
This photo was taken on 1981 in Habarana, North Central (Rajarata), LK. Click for the full size |
Sri Lanka Central Transport Board (SLCTB) Mutur depot, SLCTB bodied Ashok Leyland viking bus (MU 14 / 23ශ්‍රී9352) playing to Mutur on route number 49 at Habarana in 1981. Photo by: Geoff Bruse -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් හබරණ දී. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේදී මාර්ග අංක 49 ඔස්සේ කොළඹ සිට මුතූර් බලා ධාවනය වන අවස්ථාවක දීය. ඡායාරූපය: Geoff Bruse
dan me bus eka nathuwa athi neda?
ReplyDeleteudden winasawela athi.
yudde thibune naththath mewa vinaasa wenawa. Parana bus ayin wenawa ne. :/
Deletelassana bus eka... hinawena muhunak tiyenne...maru leyland mewa... ashok leyland samaga sltb jaya wewa...
ReplyDeleteow! mewa hamaathima niyama bus. Driving poddak amaruyi power nathi nisa. naththam thel pirimasma, kal pawathma, bara dareema athin niyama bus. mewata gahanna wena bus naha. :)
Delete