|
This photo was taken on July 02, 2012 in Mathara, Southern LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri lanka transport board (SLTB) Matara depot, Ruby bodied TATA LP 1510/36 (D type) bus (MT 16 / GH-1519) at Matara bus stand. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන TATA LP 1510/36 වර්ගයේ රූබී බඳ සහිත බස් රථයක් මාතර බස් නැවතුමේ දී. ලංගම වර්ගීකරණය යටතේ D කාණ්ඩයට අයත් වන මෙම බස් රථ 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්ව ඇති අතර සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ වටගෙදර හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.
|
This photo was taken on July 02, 2012 in Mathara, Southern LK, using a Canon IXUS 210. Click for the full size picture. |
me moddle thani door awe CTB VITHARAI neda private nam mama dakalama naa. e wagema GD GE kandawala comet minor walath UTKAL TVS BRIJ(BAwage akurudekak bonut eke kotapu bus. ) mewath CTB vitharai dakala thiyenne. private naa.UTHPALA aiye pls reply. TKS JAYAWEWA
ReplyDelete