Pages
▼
Wednesday, June 27, 2012
Ashok Leyland Viking 210 Turbo bus from SLTB Deraniyagala depot
Sri Lanka Transport Board (SLTB) Daraniyagala depot Ashok Leyland Viking 210 Turbo bus (NB-3310) at the Avissawella SLTB bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. This photo was taken in June 2012 while it was allocated for the services between Deraniyagala and Welikanda under route Number 48. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2012 ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 48 ඔස්සේ දැරණියගල හා වැලිකන්ද අතර ධාවනයට යොදවා තිබුණි.
niyama bus eka
ReplyDeleteඔව්.. හරිම ලස්සනයි.. :)
Deleteරුපියල් 12 සිට 27 දක්වා රුපියලකින් වැඩිවෙනව කිව්වට දැරණියගල සිට නක්කාවිට
ReplyDeleteකම්බි පාලම දක්වා රුපියල් 12ට තිබුණු බස් ගාස්තුව දැන් 17යි. මේක සියයට 7ද?
නැත්නම් 41%ද? මේ පාරෙ යන්නේ දැරණියගල ඩිපෝවේ ලංගම බස් විතරයි. මේ පිළිබඳ සොයාබලන්න.
Lankawe hodama depowa DR kiyanne etthada?
ReplyDelete