|
This photo was taken on May 01, 2012 in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri lanka Transport Board (SLTB) Puttalama depot, UTKAL bodied Ashok Leyland Viking bus (PT 78 / NA-4051) at Battaramulla Koswatta. Playing on a special journey. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. මෙම බස් රථයේ බඳ (body) ඉන්දියාවේ UTKAL සමාගම විසින් නිපදවා ඇත. පිටුපසින් පැමිණෙන අනෙක් බසය බණ්ඩාරවෙල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේම බස් රථයකි. එහි බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ රූබි (RUBY) සමාගම මගිනි. මෙම රථ විශේෂ චාරිකාවන් සඳහා පැමිණි අවස්ථාවකි.
No comments:
Post a Comment