tag:blogger.com,1999:blog-646445671605417449.post5039627722635101241..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්‍රී ලංගම බස්: සුනාමි බස් ගැන නොදන්නා ඔබටUthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-646445671605417449.post-26210655949519629412024-01-30T11:20:38.357+05:302024-01-30T11:20:38.357+05:30හදිසි සම්බන්ධතාවය ගැන කණගාටුයි. මම ජපානයේ ජීවත් වන...හදිසි සම්බන්ධතාවය ගැන කණගාටුයි. මම ජපානයේ ජීවත් වන ශිෂ්‍යයෙක් වන අතර, ශ්‍රී ලංකාවට ගිය මුල් ජපන් බස් රථය ගැන මම උනන්දු වෙමි. මම විශේෂයෙන්ම Mitsubishi Aerostar සෝපානය සහිත බස් රථය ගැන උනන්දු වෙමි. මෙම මෝටර් රථය දැනටමත් ජපානයේ අතුරුදහන් වී ඇති අතර, ඉතිරිව ඇති එකම උදාහරණය ශ්‍රී ලංකාවේ බව මම විශ්වාස කරමි. ඔබ කැමති නම්, ඉවත දැමූ මෝටර් රථයක් භාවිතා කිරීමට මම සතුටු වන බැවින්, ඔබට තවමත් ඉතිරිව තිබේදැයි දැන ගැනීමට මම කැමතියි. වාහනයේ පෙනුම ගැන කිව්වොත්, එය NA-1869 අංකය සහිත ලංගම වාහනයකි.
මම Google Translate භාවිතා කරන නිසා ප්‍රකාශන වැරදි විය හැක.
කරුණාකර සමාවෙන්න. .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-31911005635688954902019-01-11T06:49:36.597+05:302019-01-11T06:49:36.597+05:30Sthuuthi
Godak watinawa.
-Don indika-Sthuuthi
Godak watinawa.

-Don indika-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-62378562701049228622016-12-12T18:01:25.841+05:302016-12-12T18:01:25.841+05:30e unath lankawe wesco , kesco bus wala TATA , leyl...e unath lankawe wesco , kesco bus wala TATA , leyland , isusu kiyala gahala thiyenawane ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-63156727648393624632015-07-03T14:58:40.246+05:302015-07-03T14:58:40.246+05:30ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! :) ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! :) Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-38039725193508323122015-06-27T10:01:29.828+05:302015-06-27T10:01:29.828+05:30ඇත්තටම මම මේ විස්තරේ දකිනකං බොහොම ලොකු වැරදි වැටහී...ඇත්තටම මම මේ විස්තරේ දකිනකං බොහොම ලොකු වැරදි වැටහීමකිනුයි හිටියේ..
ඔය තියෙන ජපන් බස් NA- XXXX Number වලින් තියෙන නිසා මම හිතාගෙන හිටියේ අලුත්ම ඒව කියල..
කොටින්ම කියනවනං සුනාමි දවස් වල ගෙනාපුව කියලත් දැනගෙන හිටියේ නෑ..

මම ඇත්තටම හිතාගෙන හිටියේ හොඳට ඒ/සී එහෙම වැඩ කරන අලුතෙන්ම ගෙන්නපු බස් සුලු සුලු හේතු මත විනාස වෙන්න ඇරල කියල...

ඉතින් සමහර ඩිපෝවල අත ඇර දාල තියෙන හැටි දකිනකොට හිතට ලොකු තරහක්,කලකිරීමක් වගේම මහ දුකකුත් දැනුනා CTB එක ගැන..

ඒත් ඔබ තුමාගෙ බ්ලොග් එක හරහා දැන ගත්තු විස්තර වලට අනුව, මේ බස්වල නිෂ්පාදිත වර්ෂය, සේවා කාලය (කී.මී.500000), වගේම ඒසී වල ප්‍රශ්න, අධික ඩීසල් පරිභෝජන ගැටලුත් එක්ක මගේ වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා...

මොනව උනත් මේ බ්ලෝග් එකේ වටිනාකම ගැන කියන්න නං මේ වගේ එක කමෙන්ට් එකකින් බැරි වෙයි...

ලංගම වෙනුවෙන් කරන මේ කැප කිරීමට, ලංගමත් එක්ක නිතර ගමන් යන සාමාන්‍ය මගියෙක් හැටියට බොහොම ගෞරවණීය විදිහට ඔබතුමාට මම ස්තූති කරනවා...
ඒ වගේම ගොඩාක් පිං...!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-4215844936237974812015-02-27T20:36:49.834+05:302015-02-27T20:36:49.834+05:30නැහැ! මේවා කෙලින්ම ජපන් රජයේ ඉල්ලීමට ඒ ඩිසයින් එකට...නැහැ! මේවා කෙලින්ම ජපන් රජයේ ඉල්ලීමට ඒ ඩිසයින් එකට හදපුව මිසක් නැවත විකිණීමට හදපුව නෙමෙයි. ඒ නිසා මොන වර්ගයේ උනත් එකම විදිහට එකම පාටෙන් එකම ආසන සැකැස්මකින් එන්නේ. ඒ නිසා මේවයේ වෙළඳ නාම ගහලත් නෑ. Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-62477381776743062602015-02-26T03:35:37.421+05:302015-02-26T03:35:37.421+05:30Podi Prashnayak.ai me eka bus ekakawath original b...Podi Prashnayak.ai me eka bus ekakawath original badges naththe?Isusu,hino,Nissan,Mitsubishi.Genakotama mewa galawalada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-53580422518931283422015-01-21T09:00:02.650+05:302015-01-21T09:00:02.650+05:30Proud to travel in a tsunami bus in the route Kuru...Proud to travel in a tsunami bus in the route Kurunegala - Newmalkaduwawa which belong to kurunegala soth depot.
KGS 101Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-29726026957078910732014-10-05T17:52:22.560+05:302014-10-05T17:52:22.560+05:30මේ බස් වලට united motors ලා ගෙන් අවශය කොටස් ගේන්න ...මේ බස් වලට united motors ලා ගෙන් අවශය කොටස් ගේන්න බැරිද.ලංකාවේ fuso මාදිලියේ වාහන ගෙන්වන්නේ ඒ අය නේද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-15774839403568124462014-09-27T23:45:38.683+05:302014-09-27T23:45:38.683+05:30මේවා දැනට 20 ක් 30ක් විතර ධාවන තත්වයේ ඇති! කල්පැවැ...මේවා දැනට 20 ක් 30ක් විතර ධාවන තත්වයේ ඇති! කල්පැවැත්මත් වරදක් කියන්න බැහැ. Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-28406624251596731772014-09-06T23:57:42.881+05:302014-09-06T23:57:42.881+05:30mamath me langdi katubedda depot ekta giyama dakka...mamath me langdi katubedda depot ekta giyama dakka thawath me bus kaleta dala paththakaa thiynawa.. anith ewata mkda une kiyla hitha hitha htye.. me lipiya kiyewwama thama pahdili une.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-66822148461129493132014-07-26T17:59:44.891+05:302014-07-26T17:59:44.891+05:30දැනට මේ වගේ බස් කීයක් දුවනවද?
මේවයේ කල්පැවැත්ම ගොඩ...දැනට මේ වගේ බස් කීයක් දුවනවද?
මේවයේ කල්පැවැත්ම ගොඩක් හොඳයිද ?
හොඳ ලිපියක්..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-48320061549121278302014-07-22T08:12:24.964+05:302014-07-22T08:12:24.964+05:30CTB ekata stretegy ekak thibiya yuthui kgs depot e...CTB ekata stretegy ekak thibiya yuthui kgs depot ekata ithuru sunami tika deela ewa goda ganna oni prathipadana wena karana ekata. ehema unoth ewa eka thanka maintain karanna lesi weiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-76870102461077357582014-07-19T19:12:19.484+05:302014-07-19T19:12:19.484+05:30ow ow! depot ekata giya welawe kiwwa. :)ow ow! depot ekata giya welawe kiwwa. :)Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-32646235227644413822014-07-19T19:00:24.925+05:302014-07-19T19:00:24.925+05:30thawa ma waga daka thunakma hadana thiyanawa.mr,su...thawa ma waga daka thunakma hadana thiyanawa.mr,sumith niyama wada karaya.habai a waga katiyata thama private bus karayo case aka dana.wayabinama wadiyan duwana sunami thiyan kgs aka.aluthin ma lagadi paint karapu sunamiya kandy wada karana.jaya waya.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-1944723810271356342014-07-19T17:53:18.098+05:302014-07-19T17:53:18.098+05:30Welcome! :)Welcome! :)Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-82179670873134188582014-07-19T07:51:17.791+05:302014-07-19T07:51:17.791+05:30Thanks for sharing these valuble info
:)Thanks for sharing these valuble info
:)Anonymousnoreply@blogger.com