Tuesday, May 19, 2020

SLTB Supply division - Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA LP 1210/36 supply division vehicle (29ශ්‍රී1580) in the depot premises. Ruby bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ පිහිටි ඌව ප්‍රාදේශීය ගබඩාව අසල දී. 1980 වසරේ ධාවනයට එක් වූ රුබී බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. මෙම ලිපිය පළ වන දින වන විට මෙම රථය බණ්ඩාරවෙල බස් නැවතුම සුළු ආපදා සේවා රථයක් ලෙස යොදා ගැනෙන අතර මුහුණතද වෙනස්කම් වලට භාජනය වී ඇත.

No comments:

Post a Comment