Wednesday, May 20, 2020

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Teldeniya depot

This photo was taken on December 14, 2012 in Katunayake, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Ruby bodied Ashok Leyland Viking 210 Tubro, SLTB Edition bus (NB-3997) at Katunayake in December 2012. The bus acquired to the fleet in 2012. Allocated for the services between Negombo and Kandy under the route number 245. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කටුනායක දී. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 245 යටතේ මීගමුව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment