Sunday, February 16, 2020

Northern Counties bodied MCW MKII Metrobus from SLTB Rathmanala depot

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmanala depot, Northern Counties bodied MCW MKII Metrobus in Colombo. Received to the SLTB Fleet in 2005 as a Tsunami aid from UK. Playing on a city service between Kiribathgoda and Angulana under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන Northern Counties බඳ සහිත MCW MKII වර්ගයේ දෙමහල් බස් රථයක් මිලාගිරියේ දී. 2005 වසරේ බ්‍රිතාන්‍යයෙන් ලැබෙන සුනාමි අධාරයක් ලෙස ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය 1987 වසරේ නිපදවූවකි. ප්‍රථමයෙන් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මතුගම ඩිපෝව වෙතද අනියුක්තව ධාවනය වී ඇත. එහෙත් පසුකාලීනව මතුගම ඩිපෝව මගින් ධාවනයන් සීමා කිරීම නිසා මෙලෙස 2017 වසරේ නැවත රත්මලාන ඩිපෝවට පවරාගෙන අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කර ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කිරිබත්ගොඩ සිට අඟුලාන බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. 430/1 Agalawatta Kalutara awe MG thiyena kale.

    ReplyDelete
    Replies
    1. එහෙමද? කොච්චර කල් ධාවනය උනාද?

      Delete
  2. Ctb eke thiyana denata dawanaye thiyana parana bus apita salli gewala ganna widihak thiyanawada?

    ReplyDelete
    Replies
    1. නොහැක. දැන් නැවත ධාවනය සඳහා බස් රථ වෙන්දේසි කිරීම ලංගම මගින් සිදු නොකරයි.. චැසි කැපූ බස් රථ අබිලි යකඩ වශයෙන් පමණක් විකිණීම සිදු කරයි

      Delete
  3. Do you understand there's a 12 word phrase you can tell your partner... that will induce intense emotions of love and instinctual attractiveness for you deep within his heart?

    That's because deep inside these 12 words is a "secret signal" that fuels a man's instinct to love, idolize and guard you with all his heart...

    12 Words That Fuel A Man's Desire Instinct

    This instinct is so hardwired into a man's genetics that it will make him work better than before to make your relationship the best part of both of your lives.

    As a matter of fact, fueling this mighty instinct is so mandatory to having the best ever relationship with your man that the instance you send your man one of these "Secret Signals"...

    ...You will immediately find him open his mind and heart for you in such a way he haven't experienced before and he will distinguish you as the one and only woman in the universe who has ever truly fascinated him.

    ReplyDelete