Tuesday, December 31, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Moratuwa depot

This photo was taken on February 16, 2017 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ruby bodied TATA LP 909/36 bus (MR 149 / 63-2339) at Moratuwa. Playing to Villorawatta on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් මොරටුව නගර යේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මොරටුව සිට විල්ලෝරාවත්ත බලා ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment