Institutions - ආයතන

Head office - ප්‍රධාන කාර්යාලය


ලිපිනය / Address
දුරකථන / Telephone
SLTB Head office, 200, Kirula Road, Narahenpita, Colombo 05. 
 ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාලය, අංක 200, කිරුළ පාර නාරාහේන්පිට.
011 2 58 11 20 , 011 2 58 11 21 , 011 2 58 11 22 , 011 2 58 11 23 , 011 2 58 11 24

====================================================================
Central Bus Stand - මධ්‍යම බස් නැවතුම


ලිපිනය / Address
දුරකථන / Telephone
C.B.S
ම.බ.ක.
Colombo Central Bus Stand, Olcott Mawatha, Colombo 11.
කොළඹ මධ්‍යම බස් නැවතුම, ඕල්කට් මාවත, කොළඹ 11.
011 2 32 96 04 , 011 2 32 96 05

====================================================================
Regional offices - ප්‍රාදේශීය කාර්යාල

code
Regional office
ප්‍රාදේශීය කාර්යාලය
දුරකථන / Telephone
Colombo
කොළඹ
011 7 70 63 20
Eastern
නැගෙනහිර
067 2 26 02 81
Gampaha
ගම්පහ
011 2 23 65 32
Kalutara
කළුතර
038 2 23 16 26
Kandy
මහනුවර
081 2 21 35 90
Northern
උතුරු
021 2 22 28 77
Nuwara-Eliya
නුවරඑළිය
055 2 26 52 60
Rajarata
රජරට
025 2 22 25 64
Sabaragamuwa
සබරගමුව
036 2 22 28 30
Southern
දකුණු (රුහුණු)
091 2 22 40 56
Uva
ඌව
055 2 22 22 82
Wayamba
වයඹ
037 2 22 31 82

====================================================================
Depots - ඩිපෝ

A
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Amblangoda
අම්බලන්ගොඩ
Southern
දකුණු(රුහුණු)
091 2 258 233
Angoda
අංගොඩ 
Colombo
කොළඹ
011 7 706 320
Akuressa
අකුරැස්ස
Southern
දකුණු(රුහුණු)
041 2 283 612
Akkaraipattu
අක්කරපත්තුව
Eastern
නැගෙනහිර
067 2 277 281
Aluthgama  
අලුත්ගම
Kalutara
කළුතර
034 2 271 018
Ampara 
අම්පාර
Eastern
නැගෙනහිර
063 2 222 091
Anuradhapura
අනුරාධපුර
Rajarata
රජ රට
025 2 222 325
Ambalanthota
අම්බලන්තොට
Southern
දකුණු (රුහුණු)
047 2 223 281
Avissawella 
අවිස්සාවේල්ල
Colombo
කොළඹ
036 2 222 348
Alawwa
අලව්ව
Wayamba
වයඹ
037 2 278 181

B
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Bibila 
බිබිල
Uva
ඌව
055 2 265 481
BD 
Badulla
බදුල්ල
Uva
ඌව
055 2 222 281
Balangoda 
බලංගොඩ
Sabaragamuwa
සබරගමුව
045 2 287 281
Batticaloa 
මඩකලපුව
Eastern
නැගෙනහිර
065 2 222 724
Bandarawela  
බණ්ඩාරවෙල
Uva
ඌව
057 2 222 276

C
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Central Bus stand     
මධ්‍යම බස් නැවතුම
Colombo
කොළඹ
011 2 329 606
Chilaw
හලාවත
Wayamba
වයඹ
032 2 222 318

D
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Dehiaththakandiya
දෙහිඅත්තකණ්ඩිය
Uva
ඌව
027 2 250 066
Dambulla
දඹුල්ල
Rajarata
රජ රට
066 2 284 781
Divulapitiya
දිවුලපිටිය
Gampaha
ගම්පහ
031 2 246 281
Deraniyagala
දැරණියගල
Sabaragamuwa
සබරගමුව
036 2 249 281

E
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Embilipitiya
ඇඹිලිපිටිය
Sabaragamuwa
සබරගමුව
047 2 230 281
EP 
Elpitita
ඇල්පිටිය
Southern
දකුණු (රුහුණු)
091 2 291 281
Eravur
එරාවුර්
Eastern
නැගෙනහිර
065 2 240 274

G
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Galgamuwa
ගල්ගමුව
Wayamba
වයඹ
037 2 253 081
Galle
ගාල්ල 
Southern
දකුණු (රුහුණු)
091 2 234 191
Gampaha
ගම්පහ
Gampaha
ගම්පහ
033 2 222 281
Gampola
ගම්පොල
Nuwara-Eliya
නුවරඑළිය
081 4 485 292
Giriulla  
ගිරිඋල්ල
Wayamba
වයඹ
037 2 288 081
Godakawela
ගොඩකවෙල
Sabaragamuwa
සබරගමුව
045 2 240 381

H
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Homagama
හෝමාගම
Colombo
කොළඹ
011 7 706 330
Hanguranketha
හඟුරන්කෙත
Nuwara-Eliya
නුවරඑළිය
081 2 369 381
Hakmana
හක්මණ
Southern
දකුණු(රුහුණු)
041 2 268 281
Horowpothana
හොරොව්පොතාන
Rajarata
රජ රට
025 2 247 481
Horana 
හොරණ
Kalutara
කළුතර
034 2 261 095
Hatton
හැටන්
Nuwara-Eliya
නුවරඑළිය
051 2 222 283

J
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Jaffna
යාපනය
Northern
උතුරු
0212222207
Ja-Ela
ජාඇල   
Gampaha
ගම්පහ
0112236532

K
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Kesbewa
කැස්බෑව
Colombo
කොළඹ
011 7 70 63 60
Kebithigollawa
කැබිතිගොල්ලෑව
Rajarata
රජ රට
025 2 29 86 81
Kilinochchi
කිලිනොච්චිය
Northern
උතුරු

Kirindiwela
කිරිඳිවැල 
Gampaha
ගම්පහ
033 2 26 72 81
Kelaniya
කැලණිය
Gampaha
ගම්පහ
011 2 91 12 51
Kurunegala North
කුරුණෑගල උතුර
Wayamba
වයඹ
037 2 22 23 20
Kurunegala South
කුරුණෑගල දකුණ
Wayamba
වයඹ
037 2 22 31 51
Kakirawa 
කැකිරාව
Rajarata
රජ රට
025 2 26 42 81
Kattankudy
කාත්තන්කුඩි
Eastern
නැගෙනහිර
065 2 24 70 46
Kegalle 
කෑගල්ල
Sabaragamuwa
සබරගමුව
035 2 23 00 70
Kalawana 
කලවාන
Sabaragamuwa
සබරගමුව
045 2 24 03 81
Kalmunai
කල්මුණේ
Eastern
නැගෙනහිර
067 2 22 92 81
Kandy North
මහනුවර උතුර
Kandy
මහනුවර
081 2 49 91 48
Kanthale
කන්තලේ
Eastern
නැගෙනහිර
026 2 23 42 81
Koggala
කොග්ගල
Southern
දකුණු(රුහුණු)
091 2 28 34 63
Kotmale
කොත්මලේ
Nuwara-Eliya
නුවරඑළිය
051 2 23 32 81
Kuliyapitiya
කුලියාපිටිය
Wayamba
වයඹ
037 2 28 12 81
Kappetipola
කැප්පෙටිපොළ
Uva
ඌව
057 2 28 00 63
Karayinagar
කරයිනගර්
Northern
උතුරු
060 2 21 22 55
Kandy South
මහනුවර දකුණ
Kandy
මහනුවර
081 2 22 45 61
Kalutara
කළුතර
Kalutara
කළුතර
034 2 22 22 81
Katubadda
කටුබැද්ද 
Colombo
කොළඹ
011 7 70 63 50
Katharagama
කතරගම
Southern
දකුණු(රුහුණු)
047 2 23 52 81
Kadawatha
කඩවත
Gampaha
ගම්පහ
011 2 97 53 04

M
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Mathugama
මතුගම
Kalutara
කළුතර
034 2 247 282
Maharagama
මහරගම
Colombo
කොළඹ
011 2 85 03 31
Maho
මහව
Wayamba
වයඹ
037 2 275 281
Mattakkuliya
මට්ටක්කුලිය
Colombo
කොළඹ
011 7 70 6420
Mathale
මාතලේ
Kandy
මහනුවර
066 2 222 281
Meethotamulla
මීතොටමුල්ල
Colombo
කොළඹ
011 7 706 410
Mannar
මන්නාරම
Northern
උතුරු
023 2 222 281
Monaragala
මොණරාගල
Uva
ඌව
055 2 276 181
Moratuwa 
මොරටුව
Colombo
කොළඹ
011 7 706 395
Mathara
මාතර
Southern
දකුණු (රුහුණු)
041 2 222 281
Muttur
මුත්තූර්
Eastern
නැගෙනහිර
026 2 238 281
Mullaithivu
මුලතිව්
Northern
උතුරු
077 1 058 190
Mawanella
මාවනැල්ල
Sabaragamuwa
සබරගමුව
035 2 246 121
Mahiyanganaya
මහියංගනය
Uva
ඌව
055 2 257 281

N
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Negombo
මීගමුව
Gampaha
ගම්පහ
031 2 222 662
Nuwaraeliya
නුවරඑළිය
Nuwara-Eliya
නුවරඑළිය
052 2 222 380
Nikawearatiya
නිකවැරටිය
Wayamba
වයඹ
037 2 260 252
Nittambuwa
නිට්ටඹුව
Gampaha
ගම්පහ
033 2 287 281
Nawalapitiya
නාවලපිටිය
Nuwara-Eliya
නුවරඑළිය
054 2 222 284

P
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Polonnaruwa
පොලොන්නරුව
Rajarata
රජ රට
027 2 222 381
Panadura
පානදුර
Kalutara
කළුතර
038 2 232 082
Pointpedro
පේදුරු තුඩුව
Northern
උතුරු
021 2 263 266
Puttalam
පුත්තලම
Wayamba
වයඹ
032 2 265 217

R
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Rambukkana
රඹුක්කන
Sabaragamuwa
සබරගමුව
035 2 265 239
Rathmalana
රත්මලාන
Colombo
කොළඹ
011 7 706 440
Rathnapura
රත්නපුර
Sabaragamuwa
සබරගමුව
045 2 222 281

T
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Theldeniya
තෙල්දෙනිය
Kandy
මහනුවර
081 2 374 287
Tangalle
තංගල්ල
Southern
දකුණු(රුහුණු)
047 2 240 282
Thalangama
තලංගම
Colombo
කොළඹ
011 2 862 317
Trincomalee
තිකුණාමලය
Eastern
නැගෙනහිර
026 2 222 201
Thanamalwila
තණමල්විල
Uva
ඌව
047 2 285 081

U
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Ududumbara 
උඩුදුම්බර
Kandy
මහනුවර
055 2 257 181
Udugama
උඩුගම
Southern
දකුණු (රුහුණු)
091 2 285 081
Udahamulla
උඩහමුල්ල
Colombo
කොළඹ
011 7 706 480

V
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Valaichchenai
වාලච්චේන
Eastern
නැගෙනහිර
065 2 257 314
Vavniya
වව්නියාව
Northern
උතුරු
024 2 222 181

W
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Wattegama
වත්තේගම
Kandy
මහනුවර
081 2 476 243
Walapane
වලපනේ
Nuwara-Eliya
නුවරඑළිය
052 2 279 181
Wennappuwa
වෙන්නප්පුව
Wayamba
වයඹ
031 2 255 281
Wariyapola
වාරියපොළ
Wayamba
වයඹ
037 2 267 242
Walisara
වැලිසර
Gampaha
ගම්පහ
011 2 956 022
Wellawaya
වැල්ලවාය
Uva
ඌව
055 2 27 48 81

Y
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Yatinuwara
යටි නුවර
Kandy
මහනුවර
081 2 571 235

====================================================================
Sub Depots - උප ඩිපෝ

code
Sub depot
උප ඩිපෝව
Main Depot
ප්‍රධාන ඩිපෝව
දුරකථන / Telephone

Anamaduwa  
ආනමඩුව
Puttalam
පුත්තලම

DN
Deniyaya
දෙනියාය
Akuressa
අකුරැස්ස

DS
Diyasenpura  
දියසෙන්පුර
Polonnaruwa
පොලොන්නරුව
027 5 673 381

Kahawatta
කහවත්ත
Godakawela
ගොඩකවෙල
045 2 27 02 82

Galenbindunuwewa
ගලෙන්බිඳුනුවැව
Horowpothana
හොරොව්පොතාන

Kaluvanchikudy
කලවංචිකුඩි
Valaichchenai
වාලච්චේන
065 2 25 00 81
Kinniya
කින්නියාව
Mutur
මුතූර්
026 2 23 62 81

Kurunduwaththa
කුරුඳුවත්ත
Nawalapitiya
නාවලපිටිය


Mankulam
මාන්කුලම
Mannar
මන්නාරම


Medawachchiya
මැදවච්චිය
Anuradhapura
අනුරාධපුර
0252245633
NM
Narammala
නාරම්මල
Alawwa
අලව්ව

Pottuvil
පොතුවිල
Akkaraipattu
අක්කරපත්තුව
063 2 248 186
RG
Rideegama
රිදීගම
Kurunegala Sou.
කුරුණෑගල දකු.
037 5 674 818
Ridithanna
රිදීතැන්න
Valaichchenai
වාලච්චේන
065 2 654 590
Siyambalanduwa
සියඹලාණ්ඩුව
Monaragala
මොණරාගල
055 3 551 521
Samanthurai
සමන්තුරේ
Kalmunai
කල්මුණේ
067 2 260 281
Vaharai
වාකරේ
Baticaloa
මඩකලපුව
065 3 655 982

Warakapola
වරකාපොල
Kegalle
කෑගල්ල
035 2 26 72 81

================================================================
====
Super Luxury Tourist Transport Service -- අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය


ලිපිනය / Address
දුරකථන / Telephone
SLTB Super Luxury Tourist Transport Service, Galle Road, Katubedda, Moratuwa.
ශ්‍රී ලං. ග. ම.  අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය, ගාලු පාර, කටුබැද්ද, මොරටුව. (කාර්යාලය කටුබැද්ද සංචාරක ඩිපෝව අසල පිහිටා ඇති අතර බස් අංගනය පිහිටා ඇත්තේ කටුබැද්ද රුයදුරු අභ්‍යාස විද්‍යාලය අසල වේ)
011 2 612 212, 077 0 026 014


====================================================================
SLTB talents Amelioration center -- මධ්‍යම අභ්‍යාස විද්‍යාලය 

 

ලිපිනය / Address

දුරකථන / Telephone

SLTB talents Amelioration center

SLTB Central Training School, Palathota Road, Kalutara
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මධ්‍යම   අභ්‍යාස විද්‍යාලය, පළාතොට පාර, කළුතර

034 2 222 409



====================================================================
Driving Schools (DTS) -- රියදුරු අභ්‍යාස විද්‍යාල 

Driver Trainning School
රියදුරු අභ්‍යාස විද්‍යාලය
දුරකථන / Telephone
අනුරාධපුර 
025 2 222 325
අවිස්සාවේල්ල
036 2 222 281
බදුල්ල      
055 2 222 281
බණ්ඩාරවෙල   
057 2 222 281
ගාල්ල

හගුරන්කෙත  
081 7 707 440
හැටන් 
051 2 222 293
 කල්මුණේ
067 2 229 281
කළුතර
034 2 222 409
මහනුවර  දකුණ
081 7 707 020
මහනුවර උතුර

කතරගම
047 7 706 920
කෑගල්ල          
035 2 222 271
කොණ්ඩාවිල්
021 2 222 877
මාතලේ

මාතර
041 2 222 281
මොණරාගල   
055 2 276 182
මොරටුව
011 2 607 045
නුගේගොඩ
011 2 852 054
පොතුහැර
037 2 237 835
රත්නපුර

තංගල්ල      
047 2 240 282
උඩහමුල්ල
011 2 835 057
 වැලිසර
011 2 959 484

====================================================================
Regional workshops -- ප්‍රාදේශීය වැඩපොළ


Workshop
ප්‍රාදේශීය වැඩපොළ
Type
දුරකථන / Telephone
අම්පාර
Tyre
063 2 22 20 91
බදුල්ල
Body
055 2 20 44 99
බණ්ඩාරවෙල
Body
057 2 22 42 18
ගම්පහ
Mechanical
033 2 22 23 02
ගිංතොට
Mechanical
091 2 23 48 82
කළුදෑවල
Body
066 2 22 27 12
කුරුණෑගල
Body
037 2 22 32 86
මල්ලාක්කම්
Mechanical + Body
021 2 22 22 09
මැදවච්චිය
Mechanical + Body
025 2 24 56 33
ඔරුගොඩවත්ත
Official vehicles
011 2 43 37 73
පෙට්ටිගලවත්ත
Body
091 2 23 48 35
Sammanthurai
සමන්තුරේ
Mechanical
067 2 26 02 81
තලංගම
Engine

උඩුබද්දාව
Body
037 2 28 66 83
යටිනුවර
Mechanical
081 2 57 05 92

Circuit Bunglows -- සංචාරක බංගලා

====================================================================


Anuradhapura                  අනුරාධපුරය (නව නගරය ලංකා බැංකුව අසල)
Kataragama                     කතරගම (ශ්‍රී ලංගම ඩිපෝව අසල)
Matale                              මාතලේ (කළුදෑවල රත්තොට පාරේ ශ්‍රී ලංගම ඩවැඩපල අසල)
Nuwara-Eliya (main)        නුවරඑළිය - ප්‍රධාන (උඩමුල්ල පාරේ අශෝකාරාම පන්සල අසල)
Nuwara-Eliya (sub)          නුවරඑළිය- අනු  (උඩමුල්ල පාරේ අශෝකාරාම පන්සල අසල)
                                                                 
Rest Houses -- විශ්‍රාම ශාලා
                                                                                                                                                                     
Anuradhapura                  අනුරාධපුරය (දහයියාගම පුබුදු පාරේ පිහිටා ඇත)
Kataragama                     කතරගම (බස් නැවතුම්පොළ අසල)

====================================================================
SLTB Shalika Sports Complex -- ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩා සංකීරණය

ලිපිනය / Address
දුරකථන / Telephone
SLTB Shalika Sports Complex, 250 A, Park Rd, Colombo 05
ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩා සංකීරණය, 250 ඒ,
උද්‍යාන පාර, කොළඹ 05.
011 2 50 02 50

====================================================================

205 comments:

  1. BW-Bandarawela
    My-Mahiyangana
    BG-Balangoda
    MM-Meethotamulla
    KP-Keppetipola
    Ht-Hatton
    MHO-Maho



    update others later

    ReplyDelete
    Replies
    1. මේකේ දැනට තියෙන්නේ මගේ පින්තූර වලට අදාළ ඩිපෝ ටික විතරයි. අනෙක් ඩිපෝ වල බස් රථ වල පින්තූර දැමු සැණින් ඒවාද මෙතනට යොදනවා.. ස්තූතී චකබ්ලාස්. :)

      Delete
    2. we cant see any time table or schedule bus services from particular depot time table is the one mostly the public needed to know and that is the impotant information any passenger wants to see all the details giving here is show the sltb not the service supplied by the sltb in public point of view pl show the time table and places of all depot thank you

      Delete
    3. Rathmalana dipo eke namber eka harida.eka answer karanne ne

      Delete
    4. Rathmalana dipo eke namber eka harida.eka answer karanne ne

      Delete
    5. meethotamulla bus depo eke NC 2164 BAMBALAPITIYE STATION EKATA UDE 6.35TA ENA BUS (154) EKE DRIVERGE BULATH VITA KAMATA VISADUMAK DENNA RIYADURU ADAAYAM HOYANAWATA WADAA MULTHANA DENNE BULATHVITA KANNA

      Delete
    6. අතීතයේ පැවති බොරැල්ල ඩිපෝව ගැන විස්තර තිබේද, ඉඩකඩ මදි නිසා තලංගමට ගෙන ගියාද

      Delete
    7. අතීතයේ පැවති බොරැල්ල ඩිපෝව ගැන විස්තර තිබේද, ඉඩකඩ මදි නිසා තලංගමට ගෙන ගියාද

      Delete
    8. Mahiyangana ඩිපෝවේ no eka denna

      Delete
    9. Balangodin anuradapurayata bus tiyanawada

      Delete
    10. Yep. Saturday 6.20 am. Alternatively, there is a Kurunegala bus (every day) from Balangoda at 6.10 am

      Delete
    11. meke thiyana kandy numbers answer karanne naane.ja-Ela number ekath wada naa.

      Delete
    12. බලංගොඩ - මහනුවර බස් උදෙ කීයටද යන්නෙ

      Delete
    13. Kandy to katharagama bus time table ekk tiyene kenek danna

      Delete
    14. උඩදුම්බර UD
      Contact number එක දෙන්න
      ලිස්ට් එකේ තියෙන්නෙ fax number එක

      Delete
    15. Piliyandala bus eka kataragamin kiyatada pitath wenne

      Delete
  2. Replies
    1. උඩුගම ඩිපෝවේ බස් රථයක පින්තුරයක් ගැනීමට තවම හැකියාවක් ලැබුනේ නෑ.. පින්තූරයක් දැමු සැනින් UG මෙතනට යොදන්නම්.. ස්තූතී ඔබේ කමෙන්ටුවට.. :)

      Delete
    2. Nuwara eliya depot number awanna

      Delete
    3. Uthpala mata maharagama office numdar eka denna.

      Delete
    4. Hi,
      IS there a buss from Katharagama to Jaffna

      Delete
  3. KTG- KATHARAGAMA
    MON- MONARAGALA
    JL - J-ELA
    KL - KEGALL
    HP- HOROUPATHANA
    TM- TRINCOMALE
    TG -TANGALL
    AMPARA / BATTICLO / ERAUL / SAMANTHURE ADD

    ReplyDelete
    Replies
    1. දැන් සියලුම ඩිපෝ යාවත්කාලීන කර ඇත..

      Delete
    2. Negombo idala Awissawella bus thiyana welawal denagann plwnd

      Delete
  4. ......mama mekata awe adai..mata denanganna ona karala thibbu wisthara godak denaganna hambawuna..thnx bro..

    ReplyDelete
    Replies
    1. ඔබේ අගයකිරීමට ස්තුතී bro! :)

      Delete
    2. Udahamulla depot to Pettah time table eka morning session eke kohomada dana ganne 6.30am bus eka dan nadda

      Delete
  5. උත්පල මට හොරණ ඩිපෝවේ දුරකථන අංකය සොයා දෙන්න. ඔබට පිං!

    ReplyDelete
    Replies
    1. මෙන්න.
      ශ්‍රී ලංගම හොරණ ඩිපෝව: 0342261095

      Delete
  6. oyage wede nam niyamai.mokada math ambalangoda dipot eke weda karana nisa oyage me wedeta godak suba pathanawa....

    ReplyDelete
    Replies
    1. ලංගම වැඩකරන අය අප අඩවිය සමඟ සිටීම ගැන සතුටුයි.. ස්තූතියි ඔබේ අගයකිරීමට.. :)

      Delete
  7. MAMA KOTHMALE DIPOWE AURUDU 3K N.A.B.KARA/PANADURE D.J.P.S.EKETH AURUDDAK PURUDU UNA ELECTRIC.PULUWANNAM C.T.B EKATAJOB EKAK HADALA DENAWADA.MAMA DIPOWATA GODAK ASAI,ADAREI.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි ආයතනයට ආදරය කරන අය ලංගම තුල සිටිය යුතුමයි. අද දක්වාමත් ලංගම පවතින්නේ ලංගමට ආදරය කරපු මිනිස්සු ටික නිසා.
      මම ලංගම ඇතුලේ කෙනෙක් නම් නෙමෙයි. මම රැකියාව කරන්නෙත් ලංගමේ නෙමෙයි. නමුත් ඔබට පුළුවන් සහයක් දෙන්නම්.. :)

      Delete
  8. එක දෙයයි කියන්න තියෙන්නේ .. ඔබ රජ බඩුවකි!

    මෙය සුපිරි වැඩකි ..

    ජයෙන් ජය!

    ReplyDelete
  9. langamata obe athi kemettha gena satutui.obata puluwannam lankawe siyaluma depot wala TP numbers danna.e wagema dura sewa bus patan ganna welawan saha nima wena welawan pahasuwen balaganna kramayak hadanna.

    ReplyDelete
  10. mama mawanellata wada adarai.. mawanella depot ekata supiri pinthura ethulat karata thanx... all the best for wonderful site

    ReplyDelete
  11. kuliyapitiya depowe oita wada hoda bus tiyanawa...ewageth photos danawa nam hodai..

    ReplyDelete
  12. ඩිපෝ සහ උපඩිපෝ වෙන් වෙන්ව සටහන් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හැකියාව සොයා බලමින් යනවා. අපි ඩිපෝ වල බස් ලින්ක් කරලා තියෙන නිසා වැඩේ පොඩ්ඩක් අමාරු වෙලා තියෙන්නේ. එහෙම වෙනම දාන්න බැරි උනොත් වරහන් ඇතුලේ "උප" කියල වත් දාන්නම්. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි! :)

      Delete
  13. මමත් 1985 විතර කාලේ ඉඳන් බස් ඩිපෝ වල කේත එකතු කළා. මා ලඟත් මේ සියල්ලම වාගේ තියෙනවා. ඒවා සමග ගැලපෙන්නේ නැති කේත කිහිපයක් මෙතන දුටු නිසා ඒ ගැන දැනගන්නයි පහත විස්තරය ඉදිරිපත් කරන්නේ.
    UD - උඩුදුම්බර
    TW - තණමල්විල
    PVL - පොතුවිල්
    මේ ඩිපෝ කේත පොඩ්ඩක් බලනවද ? ඒ එක්කම ඇතැම් ඩිපෝ වල නමත්, කෙතයත් වෙනස් වුනු අවස්ථා තිබුණා. නොදන්නා අයෙකුට දැනගන්නට සටහන් කරන්නම්.
    අද හොරොව්පොතාන ඩිපෝවේ පෙර කේතය KGD - කහටගස්දිගිලිය . අදත් නම වෙනස් වුනත් මා දන්නා විදියට ඩිපෝව තියෙන්නේ කහටගස්දිගිලියේ.
    අද කොත්මලේ ඩිපෝවේ පෙර තිබූ කේතය PO - පුන්ඩලුඔය . ඩිපෝව තිබෙන්නේ පුන්ඩලුඔය නගරයේ.
    අද උඩුදුම්බර ඩිපෝවේ පෙර කේතය HS - හසලක . ඩිපෝව තවම තිබෙන්නේ හසලක නගරයේ.
    අද වලපනේ ඩිපෝවේ කලින් තිබුනේ WM - වතුමුල්ල කියලයි.
    මීට වසර 15 - 20 ට විතර කලින් කොළඹ තිබුනා NP - නවපිලියන්දල නම ඇති බස්. ඒ ගැන විස්තරයක් සොයා ගන්න බැරි වුනා.
    වසර 5 කට විතර පෙර පුත්තලමේ තිබුනා ඉස්මයිල්පුර ඩිපෝ නාමය යොදපු බසයක්. කේතයක් තිබුනේ නැහැ. උප ඩිපෝවක් වෙන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. NP කියන්නේ වේරහැර වැඩපොළේ බස් ඩිපෝව මම හිතන්නේ.
      ඔය තණමල්විල දිපොවත් වැල්ලවාය ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස තමයි තිබිල තියෙන්නේ.
      ඉස්මයිලපුර කියන්නේ පුත්තලම ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස තිබුණු ඩිපෝවක්. එහෙත් පසුකාලීනව පුත්ත්ලමටම ඒකාබද්ද කරලා.

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. :)

      Delete
  14. dehiaththakandiya (DAK) eastern

    ReplyDelete
    Replies
    1. NO! DAK working under Uva regional office.

      Delete
    2. අම්පාර colaba bus vadada

      Delete
    3. නුවරින් කතරගම බස් එක කියටද තියෙන්නේ

      Delete
  15. can i have the Udugama bus PHONE NO Pls

    ReplyDelete
  16. aiye walikanda deraniyagala bus eke phoo facebook eke mage page eke thiyanawa.ewa aragena publish karanna.(okandaa sanathana)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වැලිකන්ද බස් එකේ පින්තූර කීපයක් මමත් දාල ඇති. දැරණියගල ඩිපෝව යටතේ ඇති බලන්න!

      Delete
  17. niyama wadak .mama sltb bus walata wisheshayenmaa leyland lassana dura duwana bus walata kamatiy.marai

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ කැමැති දුර සේවා වලට නම් අපේ "විශේෂ බස් රථ " කියන පිටුවට ගිහින් "දුර සේවා" කියන පින්තූරේ උඩ click කරන්න. ඔබට සියලුම දුර සේවා බස් ටික බලන්න පුළුවන්. ;)

      Delete
  18. දුර ගමන් බස් ගැන දාන කොට ඒවා පිටත්වෙන / ලගාවෙන වෙලාවල් සහිතව දාන්න පුලුවන්ද?

    ReplyDelete
  19. ඉතා වටිනා තොරතුරු සමුදායකි. උත්පලගේ ප්‍රයත්නය අගය කරමි. වරකාපොල, කෑගල්ල ඩිපෝවේ උප ඩිපොවක්ද? නැතිනම් එය කෑගල්ල ඩිපෝවට ඒකාබද්ධ කර තිබේද?

    ReplyDelete
    Replies
    1. එය කෑගල්ල ඩිපෝවේ උප ඩිපෝවක්. පාලනය වන්නේ කෑගල්ල ඩිපෝව මගිනි. :)

      Delete
    2. 57/17maharagama anuradapuraya bus eke contact number ekak dannawa nam ewanna plz

      Delete
  20. Puluwnnm post karrna lankawe hodama,supirima depot 10??

    ReplyDelete
  21. කරුණාකරල මට කියන්න පුළුවන්ද ශ්‍රි ලංගමය සතුව බස්රථ කීයක් දැනට තියනවද කියලා

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට බස් 5400 ක් පමණ තිබෙනවා කියල තම නිල වශයෙන් කියන්නේ. නව බස් රථ 2200ත් සමඟ බස් 6500 ක් කර ගැනීම අරමුණ වෙලා තියෙන්නේ. ධාවනයට නුසුදුසු බස් ප්‍රමාණයකුත් වෙන්දේසි වේවි.

      Delete
    2. oyage no eka poddak denawada wedagath deyak katha karaganna

      Delete
  22. දැනට ලංකාෙව් වැඩිම අාදායම් ලබන ෙනාම්බර එෙක් ඩිෙපා් ෙමානවාද කියලා කියනවද යාලුෙව්!

    ReplyDelete
  23. KDW pawichchi wenne ne neda. ewa okkoma nawalapitiya yatathe neda duwanne?

    ReplyDelete
  24. obe me wade v v v gud i wish u

    ReplyDelete
  25. මේ ස්තුතිය ජා ඇල ඩිපෝවෙ කලමණාකාර මහතුන්ටයි . ඔබ තුමන්ලා වරකාපොල සිට ගම්පහ හරහා ජා ඇලට බස් රථයක් ආරම්බ කරලා තිබෙනවා ඒක නියම වැඩක් එකෙන් ඔබ තුමන්ලාගේ අදයමත් වැඩි වේවි . වරකාපොල සිට ගම්පහට පාසල් යන පන්ති යන රාජකාරි වැඩ වලට යන එන අයට ලොකු උදව්වක් මේ බස් රථය .කලින් අපි යක්කලට බස් එකක ගිහින් එතනින් වෙන බස් එකක ගම්පහට ගියෙ . ඒ ගමන ගොඩ වෙලාවක් නාස්ති කරන අපහසු ගමනක් එකට විසදුමක් දීපු එකට ඔබ තුමන්ලාට ස්තුතියි . දවල් හා රාත්‍රී කාලයටත් බස් රථ මෙම නගර අතර යොදන්න එය ඔබේ ආයතනයටත් හොද වේවි . අපට නිට්ටඹුව ගම්පහ බස් වල ගිහින් එපා වෙලා තියෙන්නේ ඒවා මිනිසුන්ගේ කාලය නාස්ති කරනවා .ස්තුතිය ජා ඇල ඩිපෝවට .

    ReplyDelete
  26. ලං.ග.ම.ට පුහුණු කාර්මිකයින් පුහුණු කරන්න ජර්මනියෙන් ලං.ග.ම.ට තෑගි දීපු මොරටුවේ තියෙන ලං.ග.ම. හදවත ජර්මන්ටෙක් එක ගැනත් ලියන්න ( ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය අංක 582, ගාලු පාර, ගල්කිස්ස )

    ReplyDelete
  27. ලං.ග.ම. ජන සතු කරපු දිනේ අගමැතිතුමා නැගල ගිය 22 ශ්‍රී 1087 ( බණ්ඩාරණායක බෙන්ස් ) බස් එක දැන් කෝ? ඒක නිට්ටඹුව ඩිපෝවෙනෙ තිබුණෙ එතනින් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවට ගෙනිහින් තිබුණා දැන් එතනත් තෑ. ඒක ජාතික වස්තුවක් ඒක කොහෙද දැන් තියෙන්නේ? හොයා ගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක බොඩි සහ එන්ජින් අවුල් වෙලා තිබිල බණ්ඩාරනායක කෞතුකාගාරය මගින් ඩිමෝ සමාගම යටතේ පූර්ණ අලුත්වැඩියාවක් කරලා දැන් ආයෙත් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවට ගෙනල්ල තියෙන්නේ! :)

      Delete
  28. ජනසතු බස් එකේ මුල් එන්ජිම මර්සිඩීස් බෙන්ස් 321 කියන ඉන් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ එන්ජිම අළුත්වැඩියා කරන්න අමතර කොටස් නොමැති බැවින් (සිලිංඩර බඳ අබලන්වී තබීම නිසා) 1987 වර්ෂයේදී නිට්ටඹුව ඩිපෝවේ ඉංජිනේරු අංශ්‍ය මගින් නවීකරණය කර එයට ටාටා 692 ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ නව එන්ජිමක් සහ ටාටා GBS 40 මාදිලියේ නව ගියර් පෙට්ටියක් සවි කරලා තිබුණේ.සම්මණ්ත්‍රණ ශාලාවට ගෙනියන කොටත් තිබුණේ ඒවාම තමයි. දැන් සවිකරලා ඇත්තේ මොන වර්ගයක්ද දැනගන්න පුළුවන්ද?

    ReplyDelete
  29. ඔබේ කීම හරි බස් එක සම්මණ්ත්‍රණශාලාවේ තියෙනවා ඒත් ඒක තෙමෙන්න දාලා තියෙන්නේ හට් එකක්වත් ගහලා නෑ තෙමිලම දිරල යාවි. නිට්ටඹුව ඩිපෝවේ තියෙන කාලෙ නම් ගෙයක් ඇතුළෙයි හැමදාම තිබුනේ. ඒකයි මේ තරම් කාලයක් හොඳට තිබුනේ වහළයක් යටට දාන්න බලධාරීන්ව උනන්දු කරන්න පුළුවන්නම් හොඳයි ජාතික වස්තුවක්නේ.

    ReplyDelete
  30. උත්පල මහත්මා, දැන් මහනුවර ප්‍රාදේශිකය යටතේත් KR කේතය සහිතව බස් රථ නම් කරලා තියෙනවා නේද? (KR 01 සහ KR 02 ලෙස මහනුවර ප්‍රාදේශීය කාර්යාලය යටතේ නම් කළ බස් රථ දෙකක් එම පරිශ්‍රය අසල දකින්නට ලැබුණා.) එතකොට කරෙයිනගර් සමඟ පටලැවීමක් වෙන්නත් පුළුවන් නේ. මේ ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  31. KDW - Kurunduwatte Nuwara Eliya Regional Office) Depot is not exist. Please recheck it. All buses running via Kurunduwatte by NW - Nawalapitiya and GP - Gampola depots. So I can't seen Buses named KDW.

    ReplyDelete
  32. Please give telephone no of SLTB bungalowa. can they book for others ?

    ReplyDelete
  33. Wade n niyamai mage jeewithema bus tamai leyland hino power bus gana wadiya nane poddak ewa ganat danna tawa balangoda dipowen wijanathkumbura -balangoda (welekumbura haraha) kiyana root ekata bus ekak dala denna kiyala mokada me root eke tama eka bus ekak wat duwanne na ekai eka karala dunnoth loku udawwak mokada apita pain 2km yanna tiyenawa ekai parath hodai noyama root eka apita udeta scl yana welawata time ehekut ekka dala dennako loku udawwak

    ReplyDelete
  34. colombo idala laxapanata hari norton bridge walata hari direct yana bus tiyanawada,times kohomada.very urgent

    ReplyDelete
  35. Mahanuwara sita ragalata gaman karana bus aka ....mahanuwarin gaman aramba karana welawa kiyada...karunakara danwanna

    ReplyDelete
  36. Me vade ihalinma agaya karami.

    ReplyDelete
  37. Good Post.........
    Godak deval igena gaththa....
    mamath langamata godak asai...
    Obata jaya.....................

    ReplyDelete
  38. උත්පල දිල්හාන් අයියේ ....,

    ඉතාම වටිනා Blog 1ක් ....
    මා මෙම Blog 1ට පැමිණියේ අහම්බෙන් ....
    නමුත් මගේ අවශ්‍යතාවය මෙයින් ඉටු වුනා ....

    එසේම , විවිධ ඩිපෝ මගින් ධාවනය වන " දුර ගමන් සේවා " සහ එම බස් රථ වල " වේලාවන් " පිළිබඳව සටහන් කලොත් ඉතාම වැදගත් යැයි සිතනවා ....

    ( ඔබේ කැපකිරීම බෙහෙවින් අගය කරනවා .... )

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. බස් කාලසටහන් දැනගන්න ක්රමයක් හදන්න පුලුවන්නම් හොදයි.මෙ බ්ලෝග් එකේන් අංක බලාගෙන ඩිපෝ කිහිපයකට මම කථාකලා ලැබුන ප්රතිචාර හරිම කැතයි.කිසිම තොරතුරක් ලැබුනේ නැ මට .මේ වගේ මිනිස්සුන්ට මොකට රස්සා දුන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. එක සහතික ඇත්ත ,මම අද කතරගම ඩිපොවට දවල් 10,45වරින් වර කිහිප සැරයක් ,ගත්තා ,,,බස් යන වෙිලාව දැන ගන්න 122,කවිරැත් රිසිවරය ගන්නෙ නැ,,,නිකම් විට කකා පච හලන කි දෙනෙක් ඔය ඩිපො ඇතුලෙ කාර්යාලයෙ ඉන්න වද,අවංකව සෙවය කරන අතලොස්සට සිත රිදවිමක වුනා නමි සමාව අයදිමි,තමන්ගේ රාජකාරිය හරි හැටි ඉටු කලානමි සුවබර විශ්‍රාම දිවියක් විදුනු හැකි වෙිවි

      Delete
  41. බස් කාලසටහන් දැනගන්න ක්රමයක් හදන්න පුලුවන්නම් හොදයි.මෙ බ්ලෝග් එකේන් අංක බලාගෙන ඩිපෝ කිහිපයකට මම කථාකලා ලැබුන ප්රතිචාර හරිම කැතයි.කිසිම තොරතුරක් ලැබුනේ නැ මට .මේ වගේ මිනිස්සුන්ට මොකට රස්සා දුන්නද මන්දා

    ReplyDelete
  42. Send me the contact number of kesbewa depot

    ReplyDelete
  43. I remembered, that there were different type of Buses used by SLTB from 1956. Leyland , Benz, Tata, Latec, Isuzu, etc are in my mind . It is possible renovate snd preserve one bus from one type and keep in one place as a SLTB Archaeology , it very good for our next generation

    ReplyDelete
  44. Kandy Contact Numbers are Not Working.kandy south phone number is not in use kandy north phone number is a fax line number.please enter correct numbers.thanks.

    ReplyDelete
  45. Good job and appreciate your effort

    ReplyDelete
  46. Mata kirindiwala bus dipot 1 num 1 hoya ganna puluwanda???

    ReplyDelete
  47. How Can we complain against the moron SLTB bus drivers?

    ReplyDelete
  48. Kandy Depot 0812234219/ 0812499252

    ReplyDelete
  49. උඩහමුල්ල බස් ඩිපෝ එකට අයත් RT# 176 බස් රථයේ කොන්දොස්තරවරයෙකු මගින් ගෙවන මුදලට වඩා අඩු අගයකින් යුතු ටිකට් පතක් ලබා දෙනවා, කලබලේට ගොඩක් මගින් මෙය හරියට බලන්නේ නෑ, එසේම කෙනෙකු ඉවත දමන ටිකට් පත නැවත තවත් මගියෙකුට ලබා දී මුදල් ලබාගැනීමත් සිදුකරනවා මෙය මට අවස්ථා දෙකකදී කෙනෙකු විසින් සිදුකලා අද දින නිකුත් කල ටිකට් පත Ref:044490338387 09/03/2017 මා ගෙවූ මුදලට වඩා අඩු අගයකින් යුතු ටිකට් පතක් ලබා දුන්නා. මම ඔහුට කි විට ඔහු මෙය ගණන් ගත්තේ නැහැ. මේ පිලිබදව නිසි පියවර ගතහොත් හොදයි, අපිට මොවන් සමග රණ්ඩු සරුවල් වේවි ගමන් යන්න බැරි නිසා ඔහේ යනවා

    ReplyDelete
  50. What happened to the Borella depot, has it been moved to Thalangama

    ReplyDelete
  51. Better if it's possible to have separate page for each depot mentioning important details like numbers of buses, numbers of employees,main routes and timings, contact numbers etc.

    ReplyDelete
  52. matara bus stand eke wena no ekak gnna tiyenawada

    ReplyDelete
  53. matara bus stand eke wena no ekak gnna tiyenawada

    ReplyDelete
  54. Mata denaganna one colombo ctb stand to kurunegala bus ekak yanawada airport high way eken minuwangoda gihilla yana ekak? Ehama yanawanam mata time eka kiyanna TIA

    ReplyDelete
  55. Mata danaganna puluwanda negombo - awissawella bus udeta tiyanawada kiyala..

    ReplyDelete
  56. Mata danaganna puluwanda thalawakelle Kandy bus eke vistara

    ReplyDelete
  57. මහනුවර උතුරැ ඩිපෝව මගින් පාලනය වන 603 රණවන පාරේ ලංගම බස් ධාවනය ඉතා පහත් තත්වයකට පත්ව ඇත. අවුරුදු කීපයට ඉහතදී ඩිපෝවට ඉතා ඉහළ අදායමක් ගෙන දුන් මේ මාර්ගයේ දැනට පුද්ගලික බස් ඒකාධිකාරයට යටත් වී ඇත. ඩිපෝ කළමනාකාරතුමා ගේ පුද්ගලික අවශ්‍යතාව මත අලුත් බස් සියල්ලම 610/604 මාර්ග දෙකට යොදවා 603 පාරට අබලන් වූ බස් ටිකම ධාවනයට යොදවා තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට ලංගම බස් වල ගමන් කිරිම එපා වී ඇත.මීට අමතරව සමහරක් ලංගම රියදුරන් පුද්ගලික බස් රථ වලින් රුපියල් 100/200 අල්ලස් ගනිමින් ලංගමට පාඩු සිදු වන අයුරින් ධාවනයේ යෙදෙයි.
    උතුරු ඩිපෝවට මේ මාර්ගයේ ධාවන කටයුතු නිසි පරිදි කරන්නට නොහැකිනම් කරුණාකර වෙනත් ඩිපෝවක් අනුයුක්ත කරන මෙන් ලංගම ඉහල කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  58. danata abalan thathwaye tiyena double decker bus ekak apita salli walata ganna barida

    ReplyDelete
  59. මට කියන්න පුලුවන්ද මාතලේ සිට‍ ගාල්ල දක්කවා යන බස් එක උදේ කියටද තියෙන්නේ කියලා

    ReplyDelete
  60. ගාල්ල සිට මාතරට දුර හා බස් ගාස්තුව කියන්න පුළුවන්ද

    ReplyDelete
  61. wellawaya depot eke number eka waradi. wellawaya damro eke number eka dala tyanne. oka update karanda barida?.

    ReplyDelete
  62. Mage mudal pasumbiya ada hawsa nethi una kegalla kurunegala bus ekaka.bus tiket ekath ekemai thibune.kisima thorathurak dena ganna widiyak.mudal 9000 kata wda thibuna.ae bus eka ada hawasa 6.10 ta kurunegalin gaman arabana bawa dana gaththa.mn kegalla dipo ekata call kara.eth answer kare ne.plz danna kenek mata yam thorathurak danaganna udw karanawda.mage bank card pawa thibuna.mage durakathan anke 0713747349

    ReplyDelete
  63. milindu keerthirathneJune 10, 2019 at 7:23 AM

    nuwaraeliya contact number eka waradila

    ReplyDelete
  64. සිසුසැරිය බස් රථයකක් ලබගන්නා ආකාරය ගැන තොරතුරු ලබා දෙන්න.මෙම අවශ්‍යයතාවය පවතින්නේ මුල්ලේරියාව සල්මල් උයන සිට සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ දක්වාය ස්තූතියි .....සම්පත්

    ReplyDelete
  65. siyaluma depotvala contact numbers okkoma waradiyi. ewa ekakwath answer karannenatha. harima kathai. Karunaka update karanna. mata panadura depot eke contact number eka danwanna.

    ReplyDelete
  66. යටිනුවර ඩිපෝවට අයත් මහනුවර-හතරලියද්ද මුරුතලාව පාර 642 ධාවනය වන NB2555 දරණ බස් රථයේ රියදුරු අද 2019.10.23 දින ප.ව.2.45ට පමණ අපරීක්ෂාකාරි ලෙස මගීන් බැසයාමට පෙර ධාවනය කිරීම නිසා මාගේ ගැබිණි බිරිඳ අනතුරට ලක්වීමට ගිය අතර පෙර පිනක් නිසා කිසිදු හානියක් නොවුනි.මේ සම්බන්ධව පැමිණිලි කිරීමට යටිනුවර ඩිපෝව ඇමතූ නමුත් කිසිවකුත් ඇමතුම ලබා ගත්තේද නැත.මේ සම්බන්ධව ගතයුතු පියවර කුමක්ද?

    ReplyDelete
  67. Mama project akak karanawa ctb gana please mata udaw karanna 0719952443

    ReplyDelete
  68. Mathale madawala ulpatha hathamunagala gamata thiyenna aka bus akai atha ada uda idana nee chanda walata kohado yawala thaiyennath akai akath rata watama yawala hariyanawada.anika hattipolata bus aka nethi una gamana ape bus aka ahata danawa akko adata vitharak wana bus akak hari mehata danna thibuna..mokadda meka tharuma ai api chanda danna yanna nedda..ai api minissu nawada

    ReplyDelete
  69. Katinayakin monaragala medagama yana bus eka gena vistharayak denna pulueanda

    ReplyDelete
  70. 2020.01.24 දින මාගේ english course eke සටහන් පොත් ටික කාර්යබහුලතාවය හේතුවෙන් මග හැරුනා, මං පනාගොඩ කැම්ප් එකේ. අවිස්තාවේල්ල - කොලබ බස් ctb bus එකක ආවේ. මට ඒ පොත් ඉතා වැදගත් මට ඒ ටික ලබා ගන්න් විදියක් නැද්ද. කරුනාකර කවුරු හරි මට උදවු කරන්න. ලොකු උදවුවක්...

    ReplyDelete
  71. selagama sita mataleta ude 6.45 ta dhawanaya karana pasal lamun wenuwen thibunu bus rathaya dan dawas kihipayaka sita dhawanaya nowe.e pilibadawa soya balanna.masika wara prawesha pathra miladi gath sisun apahasuthawayata path wi atha

    ReplyDelete
  72. nuwara idan maharagamata 04.00 am wenakota yanta puluwan bus eka nuwarin pitath wena welawai bus num ekai ewantako

    ReplyDelete
  73. Nuwara idan colombo aththawasa sawawalata yamada bus akak Wada karanawa apilibada danaganimata t.p n.o Danna puluwadda

    ReplyDelete
  74. Hadissiyakadi bus aheka number akak hayagaththe meka nisaa thanks owner

    ReplyDelete
  75. Heta monaragalin colombo yanna bus tiyeda kiyala dena ganna phone number ekak puluwan nam ewanna

    ReplyDelete
  76. Number nam hoyaganna thyenawa thamai. eth hadisiyakadi a number answer karanne nane. eka thamai thyena ekama prashne.

    ReplyDelete
  77. Ratnapura depo no answer
    Have any new number

    ReplyDelete
  78. Ratnapura depo no answer
    Have any new number

    ReplyDelete
  79. ඇවරිවත්ත කටුනායක ඩිපෝ නැද්ද ? ඇවරිවත්ත මීගමු බස් කාලසටහන ලබාගන්න පුලුවන් කොහොමද ??

    ReplyDelete
  80. මිනුවන්ගොඩ සිට ඇවරිවත්ත ටත් එතන සිට කුරන ටත් අදාල බස් කාලසටහන ලබාගන්න පුලුවන් කොහොමද

    ReplyDelete
  81. Awissawella dipove Laputa kiyana Namin handhunwana driverge photo danawada

    ReplyDelete
  82. Mata danaganna oni mahiyanaganaya sita wauniyawa yana bus eka kaduwelata enakota time eka kohoma weida kiyala

    ReplyDelete
  83. Mata kiyanna puluwanda kandy walin monaragala ta bus thiyanna time table eka

    ReplyDelete
  84. can you give the angoda bus depot phone number? The number mentioned in this page is not working

    ReplyDelete
  85. Gampaha තලෙයිමන්නාරම

    ReplyDelete
  86. මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වු බස්රථ යක් වසර 8ක සිට ධාවනය නොවේ පුලියද්ද මහනුවර මාර්ගය ධාවනය වු එය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි ජනවාරි මස අළුත් වැඩියා කරන බස සදහා ලබාදෙන මෙන් ඉල්

    ReplyDelete
  87. මෙම මාර්ගය සදහා බස් රථයක් ලබා දෙන ලෙස ප්‍රධාන කාර්යාලය ට ලිඛිතව දැනුම් දී ඇති අතර මෙම පූලියද්ද මහනුවර මාර්ගය සදහා හැකි ඉක්මනින් බස් රථයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි මෙම බස් රථය නොමැති වීමෙන් පාසල් සිසුන් හා රාජකීය කටයුතු කරන අයට විශාල පාඩුව කි

    ReplyDelete
  88. මොනරාගල ඩිපෝවේ සීසන් දෙන අයට ජාතික හැදුනුම්පත පිලිගන්න බැරිලු හැමදාම සීසන් ගන්න ගියොත් මොකක් හරි කියල ලමයින්ට බනිනව ලොකු ආදායමක් ගන්නැති දුප්පත් පවුල් වල ලමයි තමයි සීසන් ගන්න යන්නෙ වෙලාවකට සීසන් එකේ ගාන විතරයි අරන් යන්නෙ එවෙලාවටම කියනවා කොන්ඩෙ වැඩි කියල කපන් එන්න කියනව නැත්තන් ඉස්කොලෙන් ලියුමක් අරන් එන්න එතකොට එ ලමයට එදා සීසන් එක ගන්න බැරි උනාම දෙමවුපියන් ආයි සීසන් එක ගන්න සල්ලි හොයන්න්නන ඔනෙ හැදුනුම්පත පිලිගන්න බෑ කිව්ව එකම රජයේ ආයතනය මන් මෙච්චරකල් දැක්ක

    ReplyDelete
  89. teldeniya rangala ctb eka nuwarin kiyatada yanne

    ReplyDelete
  90. Colombo walin anuradhapurata bus yanawada

    ReplyDelete
  91. Colabin badulla bus thiyenawada

    ReplyDelete
  92. Ada ude idama mahiyaganaya - badula bus wada karanawada

    ReplyDelete
  93. Ada pandara idalama mahiyanganaya_badulla bus wada karanawada

    ReplyDelete
  94. Mta dana hanna puluwnda ada kandy wlin Colombo bus thiynwd kiyl

    ReplyDelete
  95. මුලතිව් ඩිපෝවේ විස්තර danawada

    ReplyDelete
  96. මට දැන ගන්න පුලුවන්ද දින පතා කාර්යාල වේලාවන්ට වැලිවේරියේ සිය මීගමුවට බස්.එකක් තියනවද කියලා

    ReplyDelete
  97. මට දැන ගන්න පුලුවන්ද වැලිවේරියේ ඉඳලා මීගමුුවට බස් එකක් තියනවද කියලා..උදේ හවස කාර්යාල වේලාවට.ස්තුතියි

    ReplyDelete
  98. Gampaha werellawatha bus depot eke contact no eka ewanna puluwanda?

    ReplyDelete
  99. Badulla bus ude pandara 4.00Am wage thiyenwada

    ReplyDelete
  100. is there a buss from Katharagama to Jaffna

    ReplyDelete
  101. Kaluthara to katunayaka bus thinoda. Kohomada time table balaganne

    ReplyDelete
  102. Mata danaganna oni drywin trenin karana dipowak .mn awissawelle.sahallu awurudu 15 paranay.laysen eka ganna vidiyak

    ReplyDelete
  103. පරකඩුව- බත්තරමුල්ල staff service bus eke contact no ekak hoyala denna puluwanda. Meethotamulla depot eke bus eka

    ReplyDelete
  104. Me dawaswala covid ayema wedi wemin yanne.ath ctb full load.mn den me yana bus aketh seet ganata newei adiyak thiyanna idak ne...riyaduru mahathwarun denuwath kalanam hoda nedda me kale awadanama gena....

    ReplyDelete
  105. Bandarawela to biblagama bus theng thowan nethatha??

    ReplyDelete
  106. Embilipitiya dipve no nadda 047 no answer karanna

    ReplyDelete
  107. කොළඹ central bus stand eke number ekak nedda answer karana

    ReplyDelete
  108. බංගොඩ මහනුවර බස් කීයටද යන්නෙ කාලසටහන

    ReplyDelete
  109. Monaragala idan 16/05/2022 දින නුවරට එන්න පලවෙනි බස් එක කීයටද තියෙන්නේ

    ReplyDelete
  110. kandy idan sabaragamuwa university eka lagata yanna bus ekak kiyatada heta thiyenne.


    ReplyDelete
  111. kandy idan sabaragamuwa university eka gawata yanna heta udenma thiyana bus eka mokadda pitathwenne kiyatada

    ReplyDelete
  112. රබුක්කන

    ReplyDelete
  113. Mama awoth karaganna puluwada

    ReplyDelete
  114. Ai hot lain aka ansar naththe.mata bus pass pothaka wosthara ganna Oni army ake

    ReplyDelete
  115. මහරගම ඇල්පිටිය බස් කියටද යන්නේ

    ReplyDelete
  116. kesbewa depot contact no is not working. can I have an other Number please

    ReplyDelete
  117. මහනුවර ඉඳන් ආරුගම්බේ යන්න බස් තියෙනවද?

    ReplyDelete
  118. Kandy to batticalo bus thiyanawada

    ReplyDelete
  119. Horowpathana kekirawa depots numbers are not working

    ReplyDelete
  120. Elawalu prawahanayata dipowen තෙල් den na theldeniye

    ReplyDelete
  121. මහනුවර යාපනේ බස් තියෙනනෙ උදේ කීයටද

    ReplyDelete
  122. Colombo pudukuduirppu bus ake time eka denna

    ReplyDelete
  123. ගාල්ල මාතර time table eka kiyanna puluwanda

    ReplyDelete
  124. Minuwangoda and polonnaruwa time table eka kiyanna puluwada

    ReplyDelete
  125. අම්පාර සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලයට බස එකක් යන්නෙ කීයටද ?

    ReplyDelete
  126. Kagalle idan නුවරඑළිය ana bus eke ude kiyatada yhiyenne

    ReplyDelete
  127. Gm Kagalla haraha නුවරඑළිය yana bus eka kiyatada thiyenne..

    ReplyDelete
  128. Time table eka ewannako

    ReplyDelete
  129. Is there any CTB bus in the morning from Bandaragama to Kirulapana via Panadura.

    ReplyDelete
  130. උඩදුම්බර ඩිපෝවේ නම්බර් එක දෙන්න
    මෙහි ලිස්ට් එකේ ඇත්තේ fax නම්බර් එකයි

    ReplyDelete
  131. නුගේගොඩ සිට හැටන් යන්න පුලුවන් කියටද බස් එකක් තියෙන්නෙ. කොහොමද යන්න ඔනි සිරී පාදෙ යනවනම්.

    ReplyDelete
  132. Colombo to matale yana highway bus eka contact no please

    ReplyDelete
  133. Kandy to Rathnapura ada ude bus keeyatada thiyanne.

    ReplyDelete
  134. katunayaka stand eke number eka dennako

    ReplyDelete
  135. Colombo to panama bus time table eka denaganna puluwanda

    ReplyDelete
  136. Mata pitigala/ colombo bus ake numbr aka denna puluwanda

    ReplyDelete
  137. Kandy walin gall higeway bus book karanne kohomada?

    ReplyDelete
  138. Kurunegala dipowe nombr eka oni

    ReplyDelete
  139. me eka magulakawath phone answer karanne ne

    ReplyDelete
  140. නිට්ටඹුව සිට කඩවත හරහා කඩුවෙල,
    හා එයම හැකි නම් බත්තරමුල්ල දක්වා ක්: නිට්ටඹුව සිට කඩවත හරහා ගාල්ල, මාතර, කතරගම, පානදුර යනාදී බස් රථ අධිවේගී මාර්ග හරහා ද නිට්ටඹුව සිට මීරිගම, කුරුණෑගල හරහා මහනුවර බස්රථ ද යොදවන්නේ නම් ඉතා මැනවි.
    ස්තුතියි.

    ReplyDelete
  141. දියතලාවේ සිට worlds end lodge යන්ඩයි බස් තියනවාද ? Time table එක එවනවද

    ReplyDelete
  142. කොළඹ සිට නුවරඑළියට බස්‍ රථ ධාවනය වෙනවාද. බස් රථ ගමන් ගන්නා වේලාවන් පිළිබඳව දැනුවත් කරන්න පුලුවන්ද

    ReplyDelete
  143. රත්නපුර idan පානදුරට bus tiyena time kynna

    ReplyDelete