tag:blogger.com,1999:blog-646445671605417449.post6683954189246267492..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්‍රී ලංගම බස්: ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශීකයේ හොඳම ඩිපෝව අහිමි වෙයි ද?Uthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-646445671605417449.post-54454500267077093662014-12-08T23:25:03.663+05:302014-12-08T23:25:03.663+05:30Which is the best SLTB Depot in Sri Lanka?Which is the best SLTB Depot in Sri Lanka?Thilihttps://www.blogger.com/profile/05580970413514641250noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-69730130278003587292014-10-18T18:56:26.901+05:302014-10-18T18:56:26.901+05:30oya waga wad karana awwnta hana gahnna ona.mokada ...oya waga wad karana awwnta hana gahnna ona.mokada dashapalanaya thama langama kawa.un yanna frado ,BMW wala .ahinsaka ada wala hamba karan jiwath wana ahinsaka minissunta thama langama watinna.MH ta sada jaya waya'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-84091171719455465052014-10-17T22:29:17.274+05:302014-10-17T22:29:17.274+05:30මේ වෙන කවුරුත් නෙවෙයි, බස්නාහිර පළාත් සභා ඇමති කෙන...මේ වෙන කවුරුත් නෙවෙයි, බස්නාහිර පළාත් සභා ඇමති කෙනෙක් වන උපාලි කොඩිකාර නමැති අපතයාගේ මගඩි වැඩක්.

මූ බස් ස්ටැන්ඩ් එකක් හදන මුවාවෙන් ඩිපෝ ඉඩම අරගෙන, එතන උගේ යාළු ජාවාරම්කාරයින්ට සුපිරි වෙළඳ සංකීර්ණයක් හදන්න දෙන්නයි උත්සාහ කරන්නේ.

මූ ඉස්සෙල්ලම බැලුවා මහරගම අවුරුදු 110 ක් පරණ බුවනෙකබා විද්‍යාලය අයින් කරලා ඒ ඉඩම ඔය කියන වෙළඳ සංකීර්ණයට ලබා දෙන්න. ඒ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා ඒ උත්සාහය පරාජය කළා. ඒ අය මූට නොගැහුවා විතරයි. කොහොම හරි ඉස්කෝල ඉඩම බේරුණා. දැන් මූ කෙළින්න හදන්නේ මහරගම බස් ඩිපෝ ඉඩමට.

කෝටි ගණන් කොමිස් කුට්ටියක් වැටෙයි මුගේ සාක්කුවට.
මුගේ ගෑණිත් පට්ට හෙරක්.

ඩිපෝ සේවකයින්ට තියෙන්නේ මූට ගහලා පන්නන්න.කිංස්ලි විජේසූරියhttps://www.blogger.com/profile/07743999281551592121noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-65239482708686871702014-10-17T20:40:48.693+05:302014-10-17T20:40:48.693+05:30ඔව්! මේවා මිනිස්සුන්ට වටිනවා උනාට සම හරක්ට වටින්නේ...ඔව්! මේවා මිනිස්සුන්ට වටිනවා උනාට සම හරක්ට වටින්නේ නැහැ! :(Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-62501270336897666552014-10-17T18:36:30.162+05:302014-10-17T18:36:30.162+05:30මහරගම ඩිපොව කියන්නේ අපේ මේ මාතරට මහරගම - දික්වැල්ල...මහරගම ඩිපොව කියන්නේ අපේ මේ මාතරට මහරගම - දික්වැල්ල
මාතර - මහරගම
වගේ බස් දෙන හොඳම ඩිපොවක් මේ ඩිපොවට එහෙම වෙන්න දෙන්න බැThulith Nelakahttps://www.blogger.com/profile/05431636959744931945noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-9423941288944510962014-10-17T14:26:39.526+05:302014-10-17T14:26:39.526+05:30ඇත්තටම ඔව්! ඒ ගැන නම් සැක සහිතයි! ඇත්තටම ඔව්! ඒ ගැන නම් සැක සහිතයි! Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-57914267794224248432014-10-17T14:00:37.852+05:302014-10-17T14:00:37.852+05:30පළාත් සභා වෙන් රු. මිලියන ගණනක් වියදම් කරලා හෝමාගම...පළාත් සභා වෙන් රු. මිලියන ගණනක් වියදම් කරලා හෝමාගම බස් ස්ටෑන්ඩ් එකක් හැදුවා. ගිලා බැස්සා. ලොකු ගානක් වියදම් කරලා අලුත් වැඩියා කලා. ටවුන් එකේ ඉඳන් මගීන්ට බස් එකක නගින්න රු. 60/-ක් දීල ත්‍රී ව්ල් එකක යන්න ඕනේ. එක තියන්නේ ටවුන් එකේ ඉඳන් කි මි 3/4 වීතර දුරින්. අපෝ මහජන මුදල් පළාත් සබාවේ උන් කාබාසිනියා කරන හැටි . මහරගම ඩිපෝව බස් ස්ටෑන්ඩ් එකක් කරනවා කියන්නේ තවත් මීට අන්ත ගොන් වැඩක් ............ ඇත්තටම මේවගේ යෝජනා ගෙන උන් මොලේ උඩද ඉඳ ගන්නේ ..........Anonymousnoreply@blogger.com