tag:blogger.com,1999:blog-646445671605417449.post5193066358066461870..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්‍රී ලංගම බස්: ලංගමට පෙර කොළඹ නගරයේ පොදු ප්‍රවාහනය Uthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-646445671605417449.post-92174755710380210462020-07-06T07:04:15.192+05:302020-07-06T07:04:15.192+05:30කවදාවත් නොදැක්ක දෙයක් උදේම මේක නිසා දැන ගත්ත ❤️ ස්...කවදාවත් නොදැක්ක දෙයක් උදේම මේක නිසා දැන ගත්ත ❤️ ස්තූති ඔබට Anonymoushttps://www.blogger.com/profile/03280496612495141146noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-70458280199581771032020-04-02T19:04:56.730+05:302020-04-02T19:04:56.730+05:30වටින ලිපියක් හා ඡායා රූප පෙලක්. බොහොම ස්තූතියි මහත...වටින ලිපියක් හා ඡායා රූප පෙලක්. බොහොම ස්තූතියි මහත්මයා.. Sumith jayarathnahttps://www.blogger.com/profile/03489348433547051186noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-6526946710162593852018-04-18T16:15:35.254+05:302018-04-18T16:15:35.254+05:301961/62 වර්ෂයේ දිනක කොළඹ විභාගයකට පැමිණ ආපසු කොටු...1961/62 වර්ෂයේ දිනක කොළඹ විභාගයකට පැමිණ ආපසු කොටුවට ගියේ ට්‍රොලි බස් එකකින්. එය අමතක නොවෙන දෙයක්. මෙම ලිපියෙන් මගේ මතකය අලුත්වුනා. ස්තුතී.T.N.Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-2709756541085625912018-03-05T07:10:35.489+05:302018-03-05T07:10:35.489+05:30අප කිසිම දෙයක වටිනාකමක්නොදන්නා ජාතියක්. නවසීලන්තය ...අප කිසිම දෙයක වටිනාකමක්නොදන්නා ජාතියක්. නවසීලන්තය මේ ට්රෑම් කාර් සේවය අදටත් සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස අදටත් පවත්වාගෙන යනවා. මා කුඩාකල මේ මේ ට්රෑම් කාර් සේවය දැක තිබෙනවා. පැරණි මතකය අලුත් කිරීමට ඔබේ ලිපිය උපකාරී උනා. ස්තුතියි samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-59313632918146212732018-01-02T23:25:41.226+05:302018-01-02T23:25:41.226+05:30මේ සම්බන්ධව මෙතෙක් ලබා තිබූ දැනුමේ අඩු පාඩු රැසක් ...මේ සම්බන්ධව මෙතෙක් ලබා තිබූ දැනුමේ අඩු පාඩු රැසක් මා සම්පූර්ණ කර ගත්තා. ස්තුතියි.නීල නිම්නයhttps://neelanimnayasl.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-49837419277361244512017-12-10T21:30:21.060+05:302017-12-10T21:30:21.060+05:30ඉතාම සතුටුයි මෙම අඩවිය හරහා ඔබ යම් දැනුමක් ලබා ගත්...ඉතාම සතුටුයි මෙම අඩවිය හරහා ඔබ යම් දැනුමක් ලබා ගත්තේ නම්..Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-56770194311085579682017-11-12T20:02:28.063+05:302017-11-12T20:02:28.063+05:30ට්‍රොලි බස් සේවාවක් ලංකාවේ ක්‍රියාත්මක උනා කියලා ද...ට්‍රොලි බස් සේවාවක් ලංකාවේ ක්‍රියාත්මක උනා කියලා දැන ගත්තෙත් මේ ලිපිය කියෙව්වට පස්සේ..<br />බොහොම ස්තූතියි මේ වගේ වටින ලිපියක් පළ කල එක ගැන පින්තූරත් එක්කම..Anonymousnoreply@blogger.com