tag:blogger.com,1999:blog-646445671605417449.post4902259534395729809..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්රී ලංගම බස්: SLTB Supply Division - Negombo depotUthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-646445671605417449.post-1337087646035808062012-05-13T13:48:37.164+05:302012-05-13T13:48:37.164+05:30ඔබේ මේ බ්ලොගයත් එක්තරා ආකාරයක ලංගම කෞතුකාගාරයක්!!!...ඔබේ මේ බ්ලොගයත් එක්තරා ආකාරයක ලංගම කෞතුකාගාරයක්!!!Deke!https://www.blogger.com/profile/07647471123543187185noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-74357645607841384462012-05-13T05:27:09.763+05:302012-05-13T05:27:09.763+05:30මේ වගේ ඇත්තම ලොරි බොහොම ටිකයි ලංගම ඉස්සර වුනත් තිබ...මේ වගේ ඇත්තම ලොරි බොහොම ටිකයි ලංගම ඉස්සර වුනත් තිබුනේ. මම මාහෝ ඩිපෝවේ ඉන්න කාලේ එහෙ අයින් කරලා තිබුන කලින් පාවිච්චි කල ඇත්තම BMC ලොරියක්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-8726489888587775112012-05-12T22:38:15.119+05:302012-05-12T22:38:15.119+05:30ඔබ නිවැරදී..ලංගම කියන්නේ අපේ ප්රවාහන ඉතිහාසයේ ප්...ඔබ නිවැරදී..ලංගම කියන්නේ අපේ ප්රවාහන ඉතිහාසයේ ප්රධාන තැනක් ගන්න ආයතතනයක්.. ඒත් කිසිම කෙනෙකුගේ උනන්දුවක් නැති කමින් ඒ ඉතිහාසය වැළලිලා ගිහිල්ල.. අපිට දකින්නවත් නැති බස් ගොඩක් කිසිම සංරක්ෂණයක් නැති කමින් දිරාපත් වෙලා ගිහිල්ල.. එංගලන්ත ආධාර විදිහට ලැබුණු බස් වර්ග ගණනාවක් ඒ ලෙස අහිමි වෙලා.. අද ඒ බස් වලින් එක බැගින් වත් සංරක්ෂණය කරලා තිබුනානම් ඒවා බලන්නම සෑහෙන සංචාරකයෝ ප්රමාණයක් මෙහෙට එන්න තිබුනා.. මේවා හිතනකොට ලොකු කනගාටුවක් ඇති වෙන්නේ.. :(Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-62871573604727307252012-05-12T22:36:58.144+05:302012-05-12T22:36:58.144+05:30This comment has been removed by the author.Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-46100416296082699982012-05-12T22:09:06.240+05:302012-05-12T22:09:06.240+05:30මේ ලොරිය ඇතුළුව ඔබේ ඡායාරූප එකතුවේ තිබෙන සමහර බස් ...මේ ලොරිය ඇතුළුව ඔබේ ඡායාරූප එකතුවේ තිබෙන සමහර බස් තිබිය යුත්තේ ලංගම කෞතුකාගාරයක යි. එවැන්නක් කවදා හැදෙයි ද දන්නේ නෑ මේ ලංකාවේ!Deke!https://www.blogger.com/profile/07647471123543187185noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-57291584979968097492012-05-12T21:40:56.731+05:302012-05-12T21:40:56.731+05:30ඔව්.. මේක බොහොම පරණ ලොරියක්.. ලංගම නිසාම හදාගෙන දු...ඔව්.. මේක බොහොම පරණ ලොරියක්.. ලංගම නිසාම හදාගෙන දුවනවා.. නැත්තම් මෙව්වයේ කෑලිවත් නෑ දැන්.Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-37175857131235628162012-05-12T21:25:04.659+05:302012-05-12T21:25:04.659+05:30මේ ලොරිය දැක්කහම හරියට මගේ ළමා කාලයට ගියා වගේ දැනෙ...මේ ලොරිය දැක්කහම හරියට මගේ ළමා කාලයට ගියා වගේ දැනෙනවා. ඒ කාලේ පාරවල්වල නිතරම දකින්න ලැබුණු ලොරියක් තමයි මේ මර්සඩීස්-බෙන්ස් එක. මම හිතන්නේ මේක 1950 ස් ගණන්වල මොඩල් එකක්.Deke!https://www.blogger.com/profile/07647471123543187185noreply@blogger.com