tag:blogger.com,1999:blog-646445671605417449.post2387817608111906015..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්‍රී ලංගම බස්: සජීව ලිපිය: 2018 පෙබරවාරි මස 09 දින පෙ.ව. 9.15 ට බෞද්ධාලෝක මාවත ඩී. එස්. සේනානායක විද්‍යාලය අසල දී.Uthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-646445671605417449.post-90800141256432313282018-02-10T00:02:05.602+05:302018-02-10T00:02:05.602+05:30නියමයි විස්තරේ.. කොහෙත් ප්‍රයිවට් වලට පණ දෙන්නේ ලං...නියමයි විස්තරේ.. කොහෙත් ප්‍රයිවට් වලට පණ දෙන්නේ ලංගම තමයි.. :D Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-45909946565521241012018-02-09T18:19:37.397+05:302018-02-09T18:19:37.397+05:30උත්පල,
ඔය පින්තූරේ ඉස්සරහින්ම තියෙන AV171 බස් එක ...උත්පල, <br />ඔය පින්තූරේ ඉස්සරහින්ම තියෙන AV171 බස් එක අවිස්සාවේල්ල - රත්මලාන CGR දක්වා ධාවනය කරනවා හෝමාගම,මහරගම. <br />හැමදාම රත්මලාන යද්දී උදේ 7:00 වෙද්දී මහරගම ආපහු අවිස්සාවේල්ල යද්දී හවස 5:00 වෙද්දී මහරගම පහු කරනවා. නියම බස් එකක්. <br /><br />මහරගම - මොරටුව 192 රූට් එකේ private බස් කාරයන්ට පණ එන්නේ ඔය බස් එකයි, KTB ඩිපෝවේ අවිස්සාවේල්ල - කළුතර බස් එකයි, ඒ ඩිපෝවේම කිරිඳිවැල - කළුතර බස් එකයි දකිද්දී තමා උදේට. Gimhan Napewithanahttps://www.blogger.com/profile/15634438977908757260noreply@blogger.com