Monday, September 10, 2018

Sundaram bodied TATA LPO 1210/55 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, Sundaram bodied TATA LPO 1210/55 bus (KS 202 / 29ශ්‍රී1563) playing on the route number 652 between Panideniya and Katugasthota in 1981. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, සුන්දරම් බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. රථය මාර්ග අංක 652 යටතේ පැණිදෙණිය හා කටුගස්තොට අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි බස් රථ එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව සුන්දරම් ඉන්ඩස්ට්‍රීස් සමාගම මගින් නිෂ්පාදිතය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා

5 comments:

  1. Until recent one bus was working kandy pilimathalaawa. Now there is no route as penideniya katugathota.
    At that time also there was a route called pilimathalaawa polgolla

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. 1990 අග වෙනකල්ම මහනුවර දකුණු ඩිපෝවෙන් ක්‍රියාත්මක වූ නාගරික සේවා තිබුනේ පේරාදෙනිය.පැණිදෙනිය....පිළිමතලාව.දුම්බර සරසවිය.....දංගොල්ල.මාපනාවතුර.....මහකන්ද.අලවතුගොඩ.....ලේවැල්ල.රෝහල.......ගම්පොල.මාතලේ....කඩුගන්නාව.මාතලේ......විශ්වවිද්‍යාලය.නත්තරම්පොත.....යනාදි වශයෙනි. මින් මගීන්ට මහත් පහසුවක් තිබුන අතරම නගරයේ ප්‍රධා බස් නැවතුම්පොලවල තදබදය අඩුවිය.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික බස් ව්‍යාපාරය නිසා රටේ පොදු ප්‍රවාහනය වල් වැදුන බව පෙන්නුම් කරන තවත් හොඳ සාධකයක්..

      Delete
  4. මේ බස් වලින් cover කළා මහනුවර නගරය හරහා යන නගරාශ්‍රිත සේවාවන්. ඒවා ඉතාම පළදායී ගමන් මාර්ග. පුද්ගලික බස් වලට බලපත්‍ර වැඩිපුර දෙන්න පුළුවන් විදිහට දැන් routes කඩලා Town එකේ ඉඩ මදි බස් වලට. නගරයේ කොන් දෙකකට යන්න සමහරවිට බස් 3 ක යන්න ඕනේ. (උදාහරණයක්: ගන්නොරුව සිට තැන්නේකුඹුර දක්වා) ඒ නිසාම කුඩා වාහන ප්‍රමාණයත් වැඩියි. අවසන් ප්‍රතිපලය පරිසර දූෂණය අධිකම නගරයක්. විසඳුම 1981 වගේ කාලයේදීත් තිබිල තියනවා. එක අඩුගානේ දැන්වත් මේ වගේ බස් සේවාවකින් යලි ක්‍රියාත්මක කලොත් හොද සහනයක්.

    ReplyDelete