Thursday, July 28, 2016

Dimo TATA 1313 bus from SLTB Jaffna depot

This photo was taken on August 10, 2013 in Jaffna, Northern, LK, using a SONY DSC-W650.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot Dimo TATA 1313 bus (62-3353) at Jaffna. Body built by Dimo Lanka Auto assembly Ltd. (The photo is copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් යාපනයේ දී. රථය මාර්ග අංක 87 යටතේ යාපනය නගරය බලා ධාවනය වන අවස්ථාවකි. ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථය ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්ව ඇත්තේ 1996 වසරේ දීය. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...