Tuesday, November 18, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Latec TATA LP 1510/52 bus (HR 141 / GE-7556) at the Horana bus stand. Body built by Latec with Duple Metsec UK and acquired to the fleet in 2000. Allocated for the services between Horana and Matugama under the route number 458/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2000 වසරේ දී පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 458/4 යටතේ හොරණ හා මතුගම අතර ධාවනයට යොදවා තිබුණි.

5 comments: