Sunday, October 27, 2013

Ashok Leyland Commet Minor padaviprapthi bus from SLTB Dambulla depot

Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ashok Leyland Commet Minor bus (62-5881) at Dambulla. This bus rehabilitated (2012) by Dambulla depot workers to celebrate the President's induction. Pic by Niroshan Ekanayake.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක්  දඹුල්ලේ දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් දඹුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ දඹුල්ල හා නයාකුඹුර අතර ධාවනය වන්නකි. ඡායාරූපය: නිරෝෂන් ඒකනායක.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...